හලාල්_ඌරුමස්_කමු

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Pork portion wenama gannawada?

    ඔව් පුළුවන්.මම නම් ඌරු මස් කෑම එකක් ගත්තේ.අපිට ඕන ඒවා උන් බෙදලා දෙනවා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,575
    113
    ඔව් පුළුවන්.මම නම් ඌරු මස් කෑම එකක් ගත්තේ.අපිට ඕන ඒවා උන් බෙදලා දෙනවා.

    Ma niggaaa
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    අන්න හරි.:yes:මචං එකකුත් තියෙනවා ටිකක් එහාට වෙන්න ඕනනම්.

    හරි ඔය හරිය ටිකක් දන්නවා. එහෙනං මචං එකෙන් බියර් දෙකකුත් ගහලා ගියහැකි. එල එල
     

    Haramanis1

    Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    කොහෙවත් යන්න ඔන්නෑ උබම උයන්න ඉගෙන ගනින්. මන් නම් එලටම හදනවා.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගොනෙක් උනාට ගොන් කම පෙන්නන එපා බන්.


    ජීවිතේටම අහලා නැද්ද "පිරිපහදු" කියන වචනය? ඔය තියෙන්නෙ දීර්ඝ ක්‍රියාවලියකින් පිරිපහදු කරනලද ඌරු මස්. අල්ලහ්ට අකැප කොටස් සේරම ඉවත් කරලා තියෙන්නෙ. ඔය හලාල් පෝර්ක්. ඕවා කෑවට අව්ලක් නෑ පව් පිරෙන්නෙ නෑ.

    :yes:යේක තමා මාතියා. මේක නොදන්නා එකා හිතන්නේ වෙරදියට නෙත්නම්. අල්ලාහ් තමා උරු මෂ් ශුද්ද කරන්නේ. ඊට පස්සේ ඔටු හුජ්ජ වලින් හෝදලා තමා එන්නේ. යෙතකොට මේවා හලාල්.. අල්ල හුකබාර් :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    :yes:යේක තමා මාතියා. මේක නොදන්නා එකා හිතන්නේ වෙරදියට නෙත්නම්. අල්ලාහ් තමා උරු මෂ් ශුද්ද කරන්නේ. ඊට පස්සේ ඔටු හුජ්ජ වලින් හෝදලා තමා එන්නේ. යෙතකොට මේවා හලාල්.. අල්ල හුකබාර් :yes:


    ශිට් හුකනවනෙ උබත්. මම මේ මෙතන පොඩියට බිස්නස් එක කරන් යන එකා. උබ ඇවිත් මෙතන රහස් වට්ටෝරුව එලියට දැම්මනෙ. උබ දන්නවනේ ඔටු හුජ්ජ චූර්ණය ආවට ගියාට ඔය තැන් තැන් වල කතා කරන්න සුදුසු මාතෘකාවක් නොවෙන බව. දැන් ඉතින් හැමෝම හලාල් පෝර්ක් විකුනන්න ගනීවි. තෝ මාව කෑවා. දැන් ඉතින් මගෙ ගෑනු හතර දෙනයි ළමයි දාහත් දෙනයි බඩගින්නෙ. දැන් ඉතින් මුළු රෙසිපියම කියලා මාවත් මරන් කාපිය. තොට හෙන හතම ගහපිය :angry::angry:
     
    • Like
    Reactions: Silly point

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    mama asai nama kiyapu satha dala hadapu idi aappa kottu kanna, as deken kadulu danna gamirisuth ekka ...
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    කොහෙවත් යන්න ඔන්නෑ උබම උයන්න ඉගෙන ගනින්. මන් නම් එලටම හදනවා.


    මාත් ගෙදර හදනවා. ඒත් දවල්ට හිතුන ගමන් උය උයා ඉන්න බැරි වෙලාවල්වලට එහෙම හොද තැන් දෙක තුනක් දැනගෙන ඉන්න එක හොදයි නී.

    තැන්කු වීඩියෝ එකට. :D
     
    • Like
    Reactions: inspiron