එල තැන්කු. ඇල්දෙනියේ තැන කොහෙද තියෙන්නේ ?

akapa kotas monawada bn?

නුවර අර්ල් රීජන්සි එකේ තිබුන පොර්ක් කරි එකක් කියනවනි.
අල්ලාහ් දෙයියන්ගේ කැමැත්ත මල්ලි...
![]()
![]()
![]()
දන්නා එකෙක් කියපන්කො කොළඹ අවට හොද බ්ලැක් පොර්ක් කරියක් එක්ක බත් කන්න පුළුවන් පොට් එකක්. හයිලෙවල් රෝඩ් එකේ මහරගමට යනකං. මිගමු පාරේ වත්තලට යනකං. නුවර පාරේ බැලුම්මහරට යනකං තියෙන එකක්.
නිට්ටඹුව සංඝබෝධිය ලග පොල්අතුබත් කඩේ ඌරු මස් කරියයි, ගෝවා මැල්ලුමයි, පොල් සම්බෝලෙයි එක්ක ඇබරුවහැකි බුරිය උල් වෙනකං. එත් දුර වැඩියි එතන.
හරක් මස් තියෙන පොට් එකකුත් දාන්න තම්බිලා ඉන්නවා නං. ඒවත් කනෝ අපි.
Mama nam halal hullal huttawal Bala Bala inna.
Habai kollo ura hariyata hadala thibune nattan,kade
Ekata amathala enne
ශිට් හුකනවනෙ උබත්. මම මේ මෙතන පොඩියට බිස්නස් එක කරන් යන එකා. උබ ඇවිත් මෙතන රහස් වට්ටෝරුව එලියට දැම්මනෙ. උබ දන්නවනේ ඔටු හුජ්ජ චූර්ණය ආවට ගියාට ඔය තැන් තැන් වල කතා කරන්න සුදුසු මාතෘකාවක් නොවෙන බව. දැන් ඉතින් හැමෝම හලාල් පෝර්ක් විකුනන්න ගනීවි. තෝ මාව කෑවා. දැන් ඉතින් මගෙ ගෑනු හතර දෙනයි ළමයි දාහත් දෙනයි බඩගින්නෙ. දැන් ඉතින් මුළු රෙසිපියම කියලා මාවත් මරන් කාපිය. තොට හෙන හතම ගහපිය![]()

ඌරගේ ශරීරයේ හැමතැනම ඉතා කුඩා සංඝටක වශයෙන් පවතින හරාම් කොටස් රහස් වට්ටෝරුවක් සමග මිශ්ර කර, අධික තාපයටත් අධික පීඩනයටත් ලක්කර ඉතාම සංකීර්ණ ක්රියාවලියකින් පස්සෙ, අකැප කොටස් වෙන් කරගෙන ඒවා ඉවත් කරලා තමයි සසම සස හලාල් පෝර්ක් ඔබ වෙත අප ගෙන එන්නේ.

ෂෙක් මාතියා මට යේක මතක් උනෙම නේ. අල්ල අපිලට ෂමාව දෙයිද? මාතියාගේ බිශිනොෂ් එක කඩන් වෙටෙනවානම් කරන්න ඔදම දේ තමා ඌරු මෂ් හදන එක වෙනුවට. ඌරු මෂ් හදන අපිලගේ පොට් වලට ඔටු හුජ්ජ බෝතල් ගෙනල්ල බිශිනොෂ් කරන යේක. අද කාලේ ඔටු හුජ්ජ බෝතලයක් ඔද ගානකට විකුණා ගන්න පුළුවන්. අල්ල උකබාර්![]()

මන් හිතුවේ උබ සිරා සීන් එකක් කියන්නේ කියලා
ෂෙක් මාතියා මට යේක මතක් උනෙම නේ. අල්ල අපිලට ෂමාව දෙයිද? මාතියාගේ බිශිනොෂ් එක කඩන් වෙටෙනවානම් කරන්න ඔදම දේ තමා ඌරු මෂ් හදන එක වෙනුවට. ඌරු මෂ් හදන අපිලගේ පොට් වලට ඔටු හුජ්ජ බෝතල් ගෙනල්ල බිශිනොෂ් කරන යේක. අද කාලේ ඔටු හුජ්ජ බෝතලයක් ඔද ගානකට විකුණා ගන්න පුළුවන්. අල්ල උකබාර්![]()

![]()
උබලව රවට්ටන්න කියනව නෙවේ බන්. මට ඉස්ලාම්ෆෝබියාව තියෙනව කියලා මේකේ ඉන්න මුස්ලිම් මෙම්බර් කෙනෙකුත් පීඑම් එකක් දාලා කිව්වා බන්. ඕවට වෙදකම් කරන දොස්තරුත් නෑනේ.
බිස්නස් වැටුනොත් ළමයි ටික බාර ගනින්![]()

ඌරගේ ශරීරයේ හැමතැනම ඉතා කුඩා සංඝටක වශයෙන් පවතින හරාම් කොටස් රහස් වට්ටෝරුවක් සමග මිශ්ර කර, අධික තාපයටත් අධික පීඩනයටත් ලක්කර ඉතාම සංකීර්ණ ක්රියාවලියකින් පස්සෙ, අකැප කොටස් වෙන් කරගෙන ඒවා ඉවත් කරලා තමයි සසම සස හලාල් පෝර්ක් ඔබ වෙත අප ගෙන එන්නේ.

Ado Hambayaගොනෙක් උනාට ගොන් කම පෙන්නන එපා බන්.
ජීවිතේටම අහලා නැද්ද "පිරිපහදු" කියන වචනය? ඔය තියෙන්නෙ දීර්ඝ ක්රියාවලියකින් පිරිපහදු කරනලද ඌරු මස්. අල්ලහ්ට අකැප කොටස් සේරම ඉවත් කරලා තියෙන්නෙ. ඔය හලාල් පෝර්ක්. ඕවා කෑවට අව්ලක් නෑ පව් පිරෙන්නෙ නෑ.

දන්නේ නෑ රාළහාමි. සමාවෙන්න ඕනි. අල්ලාහ්ට අකැප ඒවා හරි කමක් නෑ, හොද බ්ලැක් පොර්ක් කරියක් එක්ක බත් ඩිංගක් බඩට දාගන්න ප්ලේස් එකක් දන්නේ නැද්ද ?
![]()

කොල්ලුපිටියේ කරි පොට් එකේ බඩු ඇති 