හලාල්_ඌරුමස්_කමු

pubudukl

Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    ammoo halal urumas dakkamai puthi,,,.. nittambuwe pot ekanam patta math kala thiyanwa...danna un thawa than dapalla
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    පොල්අතුබත් කඩේ ඌරු මස් කරියයි, ගෝවා මැල්ලුමයි, පොල් සම්බෝලෙයි dan hari na bn issara wage

    මම ලගදි ගියේ නෑ. ඉස්සර පෙළක් වෙලාවට අඩියක් එහෙම ගහද්දි අපේ ඕකෙන් ඌරූ මස් පාර්සලයක් ගේනවා බයිට් එකට. සුපිරි ඈ.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    ඌරගේ ශරීරයේ හැමතැනම ඉතා කුඩා සංඝටක වශයෙන් පවතින හරාම් කොටස් රහස් වට්ටෝරුවක් සමග මිශ්‍ර කර, අධික තාපයටත් අධික පීඩනයටත් ලක්කර ඉතාම සංකීර්ණ ක්‍රියාවලියකින් පස්සෙ, අකැප කොටස් වෙන් කරගෙන ඒවා ඉවත් කරලා තමයි සසම සස හලාල් පෝර්ක් ඔබ වෙත අප ගෙන එන්නේ.

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Godak duk deela marana saththunge mas kanna hoda na ban. Un marana mohothe wedanawa wedi nisa unge molen mokakda hormone ekak srawaya wenawalu, minissunta ahithakara.
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මේ ලෝකේ මිනිස් ශිෂ්ඨාචාරය පටන් ගත්තු කාලේ ඉදං මිනිස්සු දඩයම් කරලා මස් මාංශ ආහාරයට අරං තමයි ජිවත් උනේ.

    දැන් උබ මෙතන බණ කිව්වා කියලා ඕක කන එකා නොකා ඉන්නවද? උබ කන්නේ නැත්තං අනේ පලයන් මහත්තයෝ යන්න. :angry:

    උබට පුලුවන්ද ලෝකේ වෙනස් කරන්න.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,714
    113
    ඵතකොට හම්බස් හරකගෙ බෙල්ල කපන කොට උෟට රිදෙන්නෙ නැද්ද?


    අපි බෙල්ල කපන ටෙක්නික් එකක් තියෙනවා. ස්නායු පද්ධතියට හානියක් නොකර එහෙම බෙල්ල කැපුවම හරක් විඳින වේදනාවේ පිනට දිව්‍ය ලෝකේ පස් වෙලා ඉපදෙනවා. ඒ නිසා උබලා බොරුවට කිඹුල් කඳුලු හලන්නෙ නැතිව හිටපන්. අල්ලහ්ට පෑගෙන පස් වෙන්නත් පින් කරලා තියෙන්න ඕනේ.
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    ඵතකොට හම්බස් හරකගෙ බෙල්ල කපන කොට උෟට රිදෙන්නෙ නැද්ද?

    Harak mas hodai kiyala thiene koheda? Harak mas , Uru mas hoda na.

    Harakawa maranna kalin kanna nodi dawas ganak bedala thinawa kiyala dannawada uge bade thiena goma yanna kiyala.

    Harak mas , Uru mas kana ewunge gewal balapalla hemadama mokak hari prashnayak neththan randuwak.
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0



    කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ..
    පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ..
    ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ..
    එපා එපා මස් කන්නට කිරි අම්මාගේ...

    අහිංසක තිරිසන් ගවයාටත් පණයි තියෙන්නේ..
    එවන් සතෙකු අහෝ අකාලයේ කිමද මරන්නේ..
    ටිකක් හිතල බලනු ඌ පිරිසිදු තණකොල කන්නේ..
    නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණු කන්නේ..

    කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගවමස් උයලා..
    බලනු තුන්සිය හැටපහ වැඩිකර තිස්පහ යොදලා..
    ගණන දොලොස් දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා
    ඔබට තේරුනාද ඔබ කල පව් දුර දිග නොබලා..

    මුදල් තන්හාවෙන් සමහරු ගවයා විකුණන්නේ..
    අහිංසක සතකුගෙ ඉරණම ඉන්පසු විසදෙන්නේ..
    යලිත් ඒ මුදලින් මස් ගෙනැවිත් රසකර කන්නේ..
    තමන් විකුණූ ගවයගෙ මස් බව ඔහු නෑ දන්නේ..

    ගිතෙල් මී කිරි එළකිරි පස්ගෝ රස සපයන්නේ..
    ඉවතලන පොහොරින් මහ එළවළු කොටු සරුවන්නේ..
    මෙවන් සතෙකුගෙ මස් නොකන අයට සෙත සැලසෙන්නේ..
    එවන් පිරිසිදු හදවත් තුල දෙවියන් වැඩ ඉන්නේ..