හලාවත කන්ටේනර් අනතුර

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    හලාවත කන්ටේනර් අනතුර

    හලාවත කන්ටේනර් අනතුර ........ Chillaw Accident පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ දැදුරුඔය පිටාර ගැලීමෙන් කොළඹ සිට පුත්තලම දක්වා ගමන් ගමින් තිබු ඉස්සන් කෑම සහිත කන්ටනේරයක් පෙරලීමෙන් එහි ගමන්ගත් හලාවත පොලිසියේ පොලිස් නිලධාරියෙකු යටවී මියගොස් ඇත. ~ ජායාරුප හා විස්තර : ජයසංක ප්‍රනාන්දු

    154782_550440518322393_1106284106_n.jpg


    524930_550441154988996_941652158_n.jpg


    540423_550441348322310_1697913154_n.jpg


    521314_550441428322302_1824758095_n.jpg


    156262_550441488322296_821343154_n.jpg


    27888_550441578322287_1152156650_n.jpg


    425376_550441674988944_139513276_n.jpg


    16793_550441771655601_1735194771_n.jpg


    15914_550441934988918_1828826949_n.jpg


    407333_550442161655562_398444282_n.jpg


    12287_550442268322218_589906524_n.jpg


    281760_550442814988830_1336444794_n.jpg


    9651_550443214988790_781985670_n.jpg


    556274_550443351655443_1415444337_n.jpg


    602823_550443698322075_1329995928_n.jpg


    68675_550443874988724_375279596_n.jpg


    563815_550443884988723_694822925_n.jpg


    181845_550443888322056_495617709_n.jpg


     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    Please do be careful when you posting these kind of pictures, specially pictures of people how died form tragic accidents like above.it is bit unethical to post their face I think.Even though they are dead now, they've been living among us as equal members of our own society.
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Please do be careful when you posting these kind of pictures, specially pictures of people how died form tragic accidents like above.it is bit unethical to post their face I think.Even though they are dead now, they've been living among us as equal members of our own society.
    me kathawa nam aththa bun puluwannam ara images wala face ekawath aduraganna bari wenna wenas karanna:(
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    පව් බන් අහිංසක මිනිහෙක්....වෙන්න ඇති....ඔහොම දකිදිදී හිතට අමාරුයි....!!ජීවිතය නම් තණ අග පිනි බිදු වැන්නේ ......!!