හලාවත කන්ටේනර් අනතුර
හලාවත කන්ටේනර් අනතුර ........ Chillaw Accident පුත්තලම කොළඹ ප්රධාන මාර්ගයේ දැදුරුඔය පිටාර ගැලීමෙන් කොළඹ සිට පුත්තලම දක්වා ගමන් ගමින් තිබු ඉස්සන් කෑම සහිත කන්ටනේරයක් පෙරලීමෙන් එහි ගමන්ගත් හලාවත පොලිසියේ පොලිස් නිලධාරියෙකු යටවී මියගොස් ඇත. ~ ජායාරුප හා විස්තර : ජයසංක ප්රනාන්දු

