My frequently used quote....මුන්ට නම් ඔල්මාද...
ආගමක් අදහන එක වෙනම කතාවක්... උන්ව ගෙනල්ලා ගොනාට අන්දන එක වෙනම කතාවක් ... තමන්ව wholesale කඩේ යවලා ගොනාට අන්දනවා කියලා නොතේරෙන එක තමයි දුක
උබල දැකලා තියෙනවාද ත්‍රීවිල් වල "මෙම රථයට සමිඳුන්ගේ රැකවරණය ලැබී ඇත" කියලා ලොකුවට පිටිපස්සේ ගහගෙන යනවා.
ක්‍රිස්ටියන් බෞද්ධ ඉස්ලාම් ඕන කෙනෙක් තේරුම් ගන්න ඕන තමන්ගේ දර්ශනය මුවාවෙන් කඩේ දක්කාගෙන යන උන්ට අහු නොවෙන්න
Hinawenna bene bn itin api buddagama wishawasa karanawa wage egollo wiswasa karana de

oya Catholic un nemei ban. ape Lotus budda, Umanda badda wage eka eka ewun innawalu athal dena.Catholic untat samahra set ekak innawa hena gon puke amaruwak tiyana