හලෙලූයා.... This is business 🤣

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මුන්ට නම් ඔල්මාද...
    ආගමක් අදහන එක වෙනම කතාවක්... උන්ව ගෙනල්ලා ගොනාට අන්දන එක වෙනම කතාවක් ... තමන්ව wholesale කඩේ යවලා ගොනාට අන්දනවා කියලා නොතේරෙන එක තමයි දුක 🤣

    උබල දැකලා තියෙනවාද ත්‍රීවිල් වල "මෙම රථයට සමිඳුන්ගේ රැකවරණය ලැබී ඇත" කියලා ලොකුවට පිටිපස්සේ ගහගෙන යනවා 🤣.

    ක්‍රිස්ටියන් බෞද්ධ ඉස්ලාම් ඕන කෙනෙක් තේරුම් ගන්න ඕන තමන්ගේ දර්ශනය මුවාවෙන් කඩේ දක්කාගෙන යන උන්ට අහු නොවෙන්න
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    මුන්ට නම් ඔල්මාද...
    ආගමක් අදහන එක වෙනම කතාවක්... උන්ව ගෙනල්ලා ගොනාට අන්දන එක වෙනම කතාවක් ... තමන්ව wholesale කඩේ යවලා ගොනාට අන්දනවා කියලා නොතේරෙන එක තමයි දුක 🤣

    උබල දැකලා තියෙනවාද ත්‍රීවිල් වල "මෙම රථයට සමිඳුන්ගේ රැකවරණය ලැබී ඇත" කියලා ලොකුවට පිටිපස්සේ ගහගෙන යනවා 🤣.

    ක්‍රිස්ටියන් බෞද්ධ ඉස්ලාම් ඕන කෙනෙක් තේරුම් ගන්න ඕන තමන්ගේ දර්ශනය මුවාවෙන් කඩේ දක්කාගෙන යන උන්ට අහු නොවෙන්න
    My frequently used quote....

    “When one person suffers from a delusion, it is called insanity. When many people suffer from a delusion it is called a Religion.”

     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,107
    365
    83
    monwada hutto me kurusa balawega munwa alla hira krla danna one muhudata goda enna bari awenna bandanya krla pissu hukannoo
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔය වීදුරු ලයිට්ස් මියුසික් එක්ක ට්‍රාන්ස් එකක් වගේ වෙනවා ඇති, ටිකක් හිත දුර්වල එකෙක් නම් ඉතින් හෙල්ලිලා යනවා ඇති.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    Jesu-Jeewamanai.gif
    ඇරපන් ජීවමාන නම් පුකේ 🤩🤩
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    කවුරුවත් මේ තැන්වල වෙන ප්‍රාතිහාර්‍ය දැකලා නැද්ද?

    අන්ධයෝ ඇවිදිනවා, කොරු කතා කරනවා, ගොළුවන්ට පෙනීම ලැබෙනවා, තවත් ගොඩක් දේවල් වෙනවා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,621
    113
    සේදවත්ත
    බෝම්බ බැදන් මරාගන්න උපදෙස් දෙන් නෑ
    බණ කියලා කුනුහරප නෑ අලව්ව පඩ තුච්ච ගෑනු බොඩි ගැන කියන් නෑ


    ආතල් එකේ සිංදු කිය කිය නටනවා




     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    පාටි සීන් එකකද බන්.... මෙලඩියත් උස්සපු එකක්