මෝටර් සයිකලේ ආපු ඩබලක් කිව්වේ , උන් කවුද ? පොලිස්යද ? පරිසර ආරක්ෂක ද ? නැත්තම් ගමේ පොලිස් ලද ? උන්ගේ හැදුනුම්පත දැක්කද උබ ?
පබ්ලික් ප්ලේස් නම් , වාඩි වෙලා ඉන්න තහනම් කියල බෝඩ් ගහලත් නැත්තන් , ඔය එක එකාට බය නැතිව හිටපන් . අතක් පයක් දික් කරන් ආවොත් වීඩියෝ කරපන් , ආත්මාරක්ෂාවට සලකපන් . පළයන් පොලිසියට , මානව හිමිකම් හැම එකටම ,
සිවිල් ආරක්ශක, නිළ ඇදුමක් නෑ. එතන පොඩි ගේයක් වගේ පොට් එකක් තියෙනවා, ඒකෙ තමා ඉන්නෙ. මට ඔතන ප්‍රස්න දාගන්න ඕන නැති නිසා ආවෙ. නිදහසේ ඉන්න ඕන වෙලාවට එක එකා එක්ක පැටලෙන්න ඕන නෑ බං.