හවුල් රජයක් එයිද

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    maxresdefault.jpg

    දිනෙන් දින ගුරු වේද සඟ කම්කරු ලක්ෂ සංඛ්‍යාත ගණනින් නැගිටිනවා. රටේ දැවැන්ත වැඩවර්ජනයකට යාමේ සුදානම් පවතින බව පේනවා. දෙයක් කියන්නම්. මහින්දලා හොරු තමයි. එක්සත් ජාතික පක්ෂයෙත් හොරු ඉන්නවා. සමස්ත දේශපාලන ප්‍රවහයේම හොරු ඉන්නවා.

    නමුත් මේ මහින්දලා ඇතුළු හොරු හොරකන් කරලා හරි රට වැටෙන්න නොදී රැකගත්ත. මහින්දයා චාටර් උනත් ඌ වසර පනහකට එහා ගිය දේශපාලන ප්‍රවීනයෙක්. නමුත් වත්මන් නායකයා ගෝඨාභය කියන්නේ ක්ෂණික නුඩ්ල්ස් වගේ ආපු පොරක්. උට දේශපාලන දැනුමක් නැහැ. රට දිනෙන් දින වැටෙනවා.

    අකමැත්තෙන් උනත් මේ වෙලාවේ කරන්න තියෙන්නේ එක දෙයි. නන්දසේන නම් අසාර්ථක දුර්ජන පාලකයාව ගෙදර යවලා තාවකාලිකව හෝ පක්ෂ විපක්‍ෂ එකතුවෙලා හවුල් රජයක් පිහිටවන එක. හැම පක්ෂයේම ඉන්නේ හොරු ටිකක් අඩු කරලා හවුල් රජයක් පිහිටවන එක තමා මේ අවස්ථාවේ කලයුතු නුවනට හුරුම කාර්ය.

    නැත්නම් අපි හැමෝම වලපල්ලට යන දවස වැඩි ඈතක නොවේ.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මට පේන හීන

    එහෙම ආවත් ඉන්නේ සුපිරිම හොරු ටික තමා 🤭
     
    • Like
    Reactions: sami_boy

    mali.96

    Active member
  • Apr 6, 2018
    122
    108
    43
    Nugegoda
    ආස ඇති පොන්නයෝ ටික හවුල් රජයක් පිහිටුවන් ආයේ හොරා කන්න
    නිකන් පුක නොදී වැඩක් කරන හිටපන් මනුස්සයෝ
    දන්නා හුත්තක් කියවපන් පොන්න වේසි
    ගිහින් පුක ලෙව කාපන් රාජිතගේ
    උබ උගේ මීඩියා ටීම් කියල අපි දන්නවා පකෝ හිටපන්කෝ නම් ටික එලියට දානකන් ෆොටෝස් එක්කම
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මන් හිතුවේ චිනෙත් එක්ක කියල ...
    දැන් ආයේ හවුල් ඕනේ වෙන්නේ නෑ කොහොමත් ... තව ටික දවසකින් චීනෙට අයිති උනාම ආයේ චන්ද කරන්න මොකුත් ඕනේ නෑ කිසි කරදරයක් නැ
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    හැම පක්ෂයේම ඉන්න හොරු ටික එකතු කරලා හවුල් රජයක් පිහිටවන එක තමා මේ අවස්ථාවේ කලයුතු නුවනට හුරුම කාර්ය.
    🤩🤩🤩

    මේ වෙලාවේ හොරු උනත් කමක් නැහැ දේශපාලනයේ ප්‍රවීණයෝ රටට අවශ්‍යයි.
    BTW, මේකට නම් එකඟයි 🙂
    ------ Post added on Aug 5, 2021 at 1:13 PM
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඇත්ත කියපන්ආ ආයෙත් කොරෝනා එකා 2015-2019 ආණ්ඩු කාලයට යන්න ආෂද උබ ???? අම්මෝ මට නම් මැවිලා පේනවා
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    හැමෝම එකට ආණ්ඩු කරන්න ගත්තම වෙන්නේ හවුල් වෙලා හොරකම් කරන එක. එතකොට ඒවා එළිවෙන්නේ නෑ. මොකෙක් හරි විපක්ෂයක් කියලා හිටියොත් නිකං විස්තරයක් හරි එලියට එයි.
     
    Last edited:

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ආස ඇති පොන්නයෝ ටික හවුල් රජයක් පිහිටුවන් ආයේ හොරා කන්න
    නිකන් පුක නොදී වැඩක් කරන හිටපන් මනුස්සයෝ
    දන්නා හුත්තක් කියවපන් පොන්න වේසි
    ගිහින් පුක ලෙව කාපන් රාජිතගේ
    උබ උගේ මීඩියා ටීම් කියල අපි දන්නවා පකෝ හිටපන්කෝ නම් ටික එලියට දානකන් ෆොටෝස් එක්කම

    මට කවදාවත් ඒක පාර්ශවිය දේශපාලන මතයක් තිබ්බේ නැහැ. මම මේකේ ඉන්න අනෙක් උන් වගේ කිසිම දේශපාලකයෙක්ගේ පුකවල් හේදුවේ නැහැ. මොන දේශපාලන පක්ෂේ උනත් හරි වැරැද්ද අගැයුවා සහ විවේචනය කළා. රාජිත නොහිටින්න අද මිනිස්සු බෙහෙත් පෙත්තක් සල්ලි දීලා ගන්න බැරුව මිය යනවා. මිල අධික බෙහෙත් අද මිනිස්සුන්ට ඉතාම සාධාරණ මුදලකට ලබා ගන්න පුළුවන්. බෙහෙත්වලින් ගසා කෑම පහුගිය ආණ්ඩුව කාලේ සම්පුර්ණයෙන්ම නතර වෙලා තිබ්බේ. ඔය බෙහෙත් මිල අඩු කරනවට විරුද්ධව කෑගැහුවේ බෙහෙත් පෙතෙනුත් ගසා කන ඖෂධ මාෆියා සමාගම් සහ රාජපක්ෂලාගේ දේශපාලුවෝ. රාජිතගේ සුවසැරිය ගිලන්රථ සේවයට පින් සිද්ද වෙන්න අද අති දුෂ්කර ගම්මානවල ලෙඩ්ඩු වෙලාවට රෝහලට ගෙනි යන්න පුළුවන්. ජිවිත රැසක් බේරෙනවා. මට රාජිතගේ දේශපාලනය අදාළ නැහැ නමුත් කෙටියෙන්ම කියනවනම් රාජිත සේනාරත්න කියන්නේ අපේ කාලයේ සේනක බිබිලේ වගේ කෙනෙක්.
     
    Last edited:
    • Haha
    Reactions: Venux

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    වර්ජනය මොක වෙනුවෙන් කරත් අපිට නන් පේන්නෙ ලගදිම ඉන්දියාවෙ රෙකෝඩ් කඩයි කියල.
     
    mali.96

    Active member
  • Apr 6, 2018
    122
    108
    43
    Nugegoda
    මට කවදාවත් ඒක පාර්ශවිය දේශපාලන මතයක් තිබ්බේ නැහැ. මම මේකේ ඉන්න අනෙක් උන් වගේ කිසිම දේශපාලකයෙක්ගේ පුකවල් හේදුවේ නැහැ. මොන දේශපාලන පක්ෂේ උනත් හරි වැරැද්ද අගැයුවා සහ විවේචනය කළා. රාජිත නොහිටින්න අද මිනිස්සු බෙහෙත් පෙත්තක් සල්ලි දීලා ගන්න බැරුව මිය යනවා. මිල අධික බෙහෙත් අද මිනිස්සුන්ට ඉතාම සාධාරණ මුදලකට ලබා ගන්න පුළුවන්. බෙහෙත්වලින් ගසා කෑම පහුගිය ආණ්ඩුව කාලේ සම්පුර්ණයෙන්ම නතර වෙලා තිබ්බේ. ඔය බෙහෙත් මිල අඩු කරනවට විරුද්ධව කෑගැහුවේ බෙහෙත් පෙතෙනුත් ගසා කන ඖෂධ මාෆියා සමාගම් සහ රාජපක්ෂලාගේ දේශපාලුවෝ. රාජිතගේ සුවසැරිය ගිලන්රථ සේවයට පින් සිද්ද වෙන්න අද අති දුෂ්කර ගම්මානවල ලෙඩ්ඩු වෙලාවට රෝහලට ගෙනි යන්න පුළුවන්. ජිවිත රැසක් බේරෙනවා. මට රාජිතගේ දේශපාලනය අදාළ නැහැ නමුත් කෙටියෙන්ම කියනවනම් රාජිත සේනාරත්න කියන්නේ අපේ කාලයේ සේනක බිබිලේ වගේ කෙනෙක්.
    රාජිතගේ පුකේ ගු සුවද ගැන ඔය කියවන්නේ යස අගේට
    එඅ හුකන්න තරම් බෙහෙත් වලින් ගැහුවේ නැ වෙන එක පකේක්
    පිළිකා ලේද්දුන්ගේ බෙහෙත් වලිනුත් ගහපු වේසිගෙ පුතෙක් ඕකා
    ඉස්සර වගේ තාම 25 ද ගෙවන්නේ