හවුල් ව්‍යාපාරයක්

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    හවුල් ව්‍යාපාරයක්

    හවුල් ව්‍යාපාරයක් රෙජිස්ටර් කරලා පටන් අරන් කුලියට ගන්න තැන කුලියේ ගාන අනුව ව්‍යාපාරය කරන කෙනා ගෙවන්න බද්දක් තියෙනවද දැන්? දැන් හිතමු rent එක 20000 කියල.. ඒකට tax එකක් වැදිලා අපි වැඩිපුර ගෙවන්න ඕනෙද? :dull:
     
    • Like
    Reactions: wqe123

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Rent eken 10% deduct karala IRD ekat yawanna oni

    20000 yi nam
    building owner ta 18000 yi
    IRD ekata 2000 yi
     
    • Like
    Reactions: Garrus

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,948
    113
    ලංකාවේ.. ලංකාවේ
    හවුල් ව්‍යාපාරයක් රෙජිස්ටර් කරලා පටන් අරන් කුලියට ගන්න තැන කුලියේ ගාන අනුව ව්‍යාපාරය කරන කෙනා ගෙවන්න බද්දක් තියෙනවද දැන්? දැන් හිතමු rent එක 20000 කියල.. ඒකට tax එකක් වැදිලා අපි වැඩිපුර ගෙවන්න ඕනෙද? :dull:




    උබ අහන්නේ WHT tax ගැන....
    WHT එක ගෙවන්න ඕනේ rent එක ගෙවන කෙනා. එකියන්නේ උබ. මොකද උබලා කැමැත්තෙන් tax ගෙවන්නේ නැති නිසා උබල අල්ලගන්න දාපු tax එකක්. හැබය් උබ ගෙවන්න ඕනේ land lord ට අයිති tax එකක්. ඒ කියන්නේ උදාහරණයක් ලෙස උබ මගෙන් ඉඩමක් කුලියට ගන්නවා මාසෙට 100,000.00ක් උබ සල්ලි ගෙවනකොට මට රුපියල් 90,000ක් ගෙවල 10,000ක් මන් වෙනුවෙන් WHT tax ගෙවල එක ගෙව්වා කියල certificate එකක් දෙන්න ඕනේ. එකොලේ මට දුන්නම් අවුරුද්ද අවසානේ tax ගෙවන කොට මට පුළුවන්. ඒ 10,000/- අඩුකරලා ගෙවන්න මොකද මම කලින් tax ගෙවල නිසා


    හෙට ගෙවන්න තියන tax අද එකතු කරන ක්‍රමයක්
    මේකෙදි පොඩි පොඩි අය tax නොගෙවන නිසා ඒගොල්ලන්ව කොටු කරගැනීමක් තමා වෙන්නේ


    මේ උදාහරණයේදී උබ මම වෙනුවෙන් ඒ 10,000 අඩු කරලා inland revenue එකට ගෙව්වේ නැති නම්, පනතට අනුව උබ ගෙවපු 100,000ම income tax එකේදී උබේ වියදමක් විදිහට අඩු කීරීමේ හැකියාව අහෝසි කරන්න පුළුවන්
    කොහොමද ගැටේ........
     
    Last edited:
    • Like
    Reactions: Garrus