හවුස් ඔෆ් ෆැෂන් එකේ නොදුටු දසුන්!

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    ඔය සිද්දිය හැමෝම තමන් ඉන්න කුලකයට අනුව පාට කන්නාඩි දාගෙන බලන්නේ.

    පහල ජොබ් නොකරන බොහොමයක් ඕක house fashion එකේ staff එකේ වැරැද්ද විදියට දකින්නේ.

    ඔය සිද්දිය food city වල වැඩ කරන ළමය් ගොඩක් ඉන්න group එකක customer ට ගහපු එක හරි, ඒගොල්ලන්ගේත් එන customers ල පොඩ්ඩක් බඩු කිරන්න පරක්කු උනත් ඒගොල්ලන්ට බනින හැටි, සමහරු බඩු උස්සන් ගිහින් car එකට දාල දුන්නේ නැත්තන් බනින හැටි, ලොකු රස්සාවක් කරන්නේ වගේ පඩ talk දීල උන්ව පහත් කරලා කතා කරන හැටි දාල තිබ්බ.

    මේ උඹලගේ අර airpod සිද්දියේ තියරියට අනුව මේක house of fashions promote කිරීමක් කියල ගන්න බැරිද?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,008
    113
    මේක නම් ඇත්ත. ෆුඩ් සිටි වල එහෙම ඉන්නේ අහිංසක දුප්පත් උන්. සමහර නාකි පකයලා එහෙම එනවා වැඩ කරන උන්ට බල්ලොන්ට වගේ සලකන්නේ. මරුටියක් එහෙම ගත්ත උන් බලන්න එපැයි මගෙ අම්මෝ සැර. :rofl:

    අඩො මේක දැක්කම මතක් උනෙ...
    ඊයෙත් ඔය වගෙ වැඩක් උනා... ගෑනියෙක් ඇවිත් ගෙදර වැඩ කරන මනුස්සයා එක්ක, වැඩ කරන කෙනා ට්‍රොලිය තල්ලු කරන් ගෑනිගේ පස්සෙන් යනවා,
    අර ගෑනි හතරවටෙ ඉන්න කීල්ස් එකෙ පොඩි උන්ට වද දෙනවා බන්..

    සිල්ලර බඩු කඩෙකට ගිහින් වගෙ...
    අරක නැද්ද? මේක නැද්ද? පොඩි ලූනු නැද්ද? , ලොකු සයිස් නැද්ද? :rofl: :rofl: :rofl:
    ගෙවන්න ගිහිල්ලත් ආයෙ ගිහින් බඩු අරන් එනවා..
    පුකක් වෙලා හිටියෙ ස්ටාෆ් එකට.

    මුදලාලිගෙන් ඉල්ලලා බඩු ගන්න ඕනෙ නම් මොකටද මන්දා සුපර්මාකෙට් එන්නෙ :dull::rofl:
     
    • Like
    Reactions: HAneo and LZP1992

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    staff එකේ උන්ට මගේ හදපිරි මෙව්වා එක්ක. ඕකුන් වගේ උන්ට ගහන්න නෙවේ අතක් පයක් කඩලා යවන්න ඕන. වැරැද්ද කරලා එක පිලි ගන්නේ නැතුව පඩ කතා කියලා චන්ඩි part දාන්නත් එනවා නම් හොදම එකෙන් කෙලින්න ඕන.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඊට ඉස්සෙල්ලත් නොදුටු දසුන් ටිකක් තියෙන්න ඕන මට හිතෙන විදියට.
    HOF එකෙන් උන්ට ඕන ටික විතරක් එලියට දාල වගේ.
    එච්චර මල පනින්නෙ නෑ හේතුවක් නැතුව මොකෙක් ට වත්.
     
    • Love
    Reactions: ChoronaSottiya

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,648
    6,929
    113
    වදුරව
    ඊට ඉස්සෙල්ලත් නොදුටු දසුන් ටිකක් තියෙන්න ඕන මට හිතෙන විදියට.
    HOF එකෙන් උන්ට ඕන ටික විතරක් එලියට දාල වගේ.
    එච්චර මල පනින්නෙ නෑ හේතුවක් නැතුව මොකෙක් ට වත්.
    අන්ව මුන් සින් එක හංගනව..
    නුගත් කාලකණනි අඩු පඩියට ගන්නෙ ඔකෙ. Custom care අහලත් නැ ඔක්‍ුන්
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    අරූව දැක්කම මට පේන්නේ gym යන, ගෑනි ඉස්සරහා වටේ උන්ට සද්දේ දදා රඟන, වාහනේ යද්දි එහෙම එක එකාට ඇඟිලි දික් කරන චරිතයක් වගේ. එහෙම එකෙක්නම් කකුලක් කඩන්න තිබුනේ. ඇත්තටම house of fashion එකේ උන්නම් මුලින් ගැහුවේ පව් ඌ...
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    ඊට ඉස්සෙල්ලත් නොදුටු දසුන් ටිකක් තියෙන්න ඕන මට හිතෙන විදියට.
    HOF එකෙන් උන්ට ඕන ටික විතරක් එලියට දාල වගේ.
    එච්චර මල පනින්නෙ නෑ හේතුවක් නැතුව මොකෙක් ට වත්.
    uge car eka block karala wena ekak park karala. hof ekata complain karalath winadi 15 yanakan ekekwath awith naha. ekata mala panala tama managerta gahala thiyenne.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    අන්ව මුන් සින් එක හංගනව..
    නුගත් කාලකණනි අඩු පඩියට ගන්නෙ ඔකෙ. Custom care අහලත් නැ ඔක්‍ුන්

    uge car eka block karala wena ekak park karala. hof ekata complain karalath winadi 15 yanakan ekekwath awith naha. ekata mala panala tama managerta gahala thiyenne.

    කියන කතාව දන්නව ඉතින්. ඒත් ඔය කියන සිද්දියට වඩා සිද්දියක් තියෙන්න ඕන බන්.
    මට personal experience තියන නිසා කියන්නෙ. ලංකාවෙ customers ලත් එකයි staff ඒකත් එකයි. ඔක්කොම අඩු කුලේ හු*ත්තල ඉන්නෙ.
    කව්ද දන්නෙ අරූට කිව්වද කියල. "පොඩ්ඩක් ඉන්නව ඕයි අපි මොනා කරන්නද අපිද park කලේ වගේ එකක්". නිකන් මල පනින්නෙ නෑ කාටවත්.
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    කියන කතාව දන්නව ඉතින්. ඒත් ඔය කියන සිද්දියට වඩා සිද්දියක් තියෙන්න ඕන බන්.
    මට personal experience තියන නිසා කියන්නෙ. ලංකාවෙ customers ලත් එකයි staff ඒකත් එකයි. ඔක්කොම අඩු කුලේ හු*ත්තල ඉන්නෙ.
    කව්ද දන්නෙ අරූට කිව්වද කියල. "පොඩ්ඩක් ඉන්නව ඕයි අපි මොනා කරන්නද අපිද park කලේ වගේ එකක්". නිකන් මල පනින්නෙ නෑ කාටවත්.
    ow eka atta. godak un katakaranna danne naha. specially oya wage tan wala in manmagersla.
     
    • Like
    Reactions: sachith19920726

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    කියන කතාව දන්නව ඉතින්. ඒත් ඔය කියන සිද්දියට වඩා සිද්දියක් තියෙන්න ඕන බන්.
    මට personal experience තියන නිසා කියන්නෙ. ලංකාවෙ customers ලත් එකයි staff ඒකත් එකයි. ඔක්කොම අඩු කුලේ හු*ත්තල ඉන්නෙ.
    කව්ද දන්නෙ අරූට කිව්වද කියල. "පොඩ්ඩක් ඉන්නව ඕයි අපි මොනා කරන්නද අපිද park කලේ වගේ එකක්". නිකන් මල පනින්නෙ නෑ කාටවත්.
    අනික දැන් කස්ටා වැරදීම කියමුකෝ, එතකොට මුන් කරන්න ඕනේ ඌව restraint කරලා පොලිසියට කතා කරන එකනේ? නැතුව සෙට් පිටින් බැහැල ගහන එක නෙවෙයි.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    ඕකෙ වැඩිපුරම වැඩකරන්නෙ වතු දෙමළ කොල්ලො කෙල්ලො. කිසි චාරයක් ඇති එවුන් නෙවෙයි.
    yes stopped going years ago. Same applies to ODEL too. They do not care about customers. (some exceptions are)
     
    • Like
    Reactions: ChoronaSottiya

    sameerapriyankaragamage

    Well-known member
  • Feb 21, 2022
    515
    457
    63
    කින්ග් කස්ටමර් මුලින් ගහනො නේත???
    customer monawa kalath unta ohoma ekathu wela gahanna aithiyak neha, Polisiyata call karanna thibba

    House of Fashion is a piece of shit store with shit quality items , Possibly owned by a bunch of piece of shits too.

    They tried to kill a customer, Plain and simple.
    ------ Post added on Jan 23, 2023 at 11:54 PM

    කස්ටමර් පොන්නයට ගහපු එක හොදයි.
    උගේ තනිකර වැරැද්ද.
    Uba wage un hinda tamai lankawe market ekak hadenne naththe, Uba kadayak ariyoth ubath ohoma salakai customers lata,
    ------ Post added on Jan 23, 2023 at 11:56 PM
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    අනික දැන් කස්ටා වැරදීම කියමුකෝ, එතකොට මුන් කරන්න ඕනේ ඌව restraint කරලා පොලිසියට කතා කරන එකනේ? නැතුව සෙට් පිටින් බැහැල ගහන එක නෙවෙයි.

    ලංකාවෙ ෆක්කුන්ට මොන Ethics ද.
    හැබැයි ලංකාවෙ දැන් තියන තත්වෙ අනුව මිනිස්සු හෙන frustrated ඉස්සරහට තව ඕව වැඩි වෙයි.