Dawasak ambuldeniye keells ekata awa padayek... cashier kellata benna parakkui kiala.. mama kelinma ponnaya kiala banne uutaඔය සිද්දිය හැමෝම තමන් ඉන්න කුලකයට අනුව පාට කන්නාඩි දාගෙන බලන්නේ.
පහල ජොබ් නොකරන බොහොමයක් ඕක house fashion එකේ staff එකේ වැරැද්ද විදියට දකින්නේ.
ඔය සිද්දිය food city වල වැඩ කරන ළමය් ගොඩක් ඉන්න group එකක customer ට ගහපු එක හරි, ඒගොල්ලන්ගේත් එන customers ල පොඩ්ඩක් බඩු කිරන්න පරක්කු උනත් ඒගොල්ලන්ට බනින හැටි, සමහරු බඩු උස්සන් ගිහින් car එකට දාල දුන්නේ නැත්තන් බනින හැටි, ලොකු රස්සාවක් කරන්නේ වගේ පඩ talk දීල උන්ව පහත් කරලා කතා කරන හැටි දාල තිබ්බ.
Api nam miss kiala thank you kiala hina wela ganu denu karanney
Set ekak ekathu wela ekekta gahana eka napunsaka wedakSecurity dial eka ne issalla atha dik karagena katha karannne
Customer waradi nam polisiyata call karanna thibba ohoma ekathu wela gahanne neha hadiyan ban danwath
------ Post added on Jan 24, 2023 at 1:01 AM

