හෂාන් තිලකරත්න කියන අවලම් කතා...

textreme1

Member
Oct 14, 2006
783
42
0
LOL maara katha ne oya kiyanne...rata thula ma wisada gannawa kiyala kohoma karanannada...meya meka kiuwe sirase giya program ekaka...ithin rata thula thama kiuwe...

anika kathawa eththa nam ithin karanna deyak nehe..mewa kohoma hari helidaraw karanna one..

anna ekai api hemogema uthukama

ow mulinma eeke kiyala ei ethakota indian channel gane statement deela thiyenne, mehema dewal 92 indala una nam ei me wenakam balan hitiye...
oowa welasaninma karanna thibuna ne ehenam...
 
Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    පොර Talkz දෙන්න කලින්.... ඕක ඔප්පු කලා නම් ඉවරනේ....

    ඕවා ඔප්පු උනත් ලංකාවේ ක්‍රිකට් නොන්ඩි වෙනවා. ඔප්පු නොවුනත් ලංකාවේ ක්‍රිකට් නොන්ඩි වෙනවා... මෙහෙම ජරා කතා කියන උන්... ලංකාවේ ටීම් එකට සෙල්ලම් කලානේ කියලා. :(
     
    textreme1

    Member
    Oct 14, 2006
    783
    42
    0
    පොර Talkz දෙන්න කලින්.... ඕක ඔප්පු කලා නම් ඉවරනේ....

    ඕවා ඔප්පු උනත් ලංකාවේ ක්‍රිකට් නොන්ඩි වෙනවා. ඔප්පු නොවුනත් ලංකාවේ ක්‍රිකට් නොන්ඩි වෙනවා... මෙහෙම ජරා කතා කියන උන්... ලංකාවේ ටීම් එකට සෙල්ලම් කලානේ කියලා. :(

    :yes::yes: anna eeka thama kathaawa
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    ඔන්න මහ ලොකුවට ක්‍රිකට් වලට ආදරෙයි කියන මිනිස්සු කරන කැත වැඩ...

    අවුරුදු විස්සක් ඉඳලා ඉඳලා අපේ රට ක්‍රිකට් වලින් ලෝකෙ ඉහලින්ම ඉන්න වෙලාවක කකුලෙන් අදිනවා...

    දැන් ඉතින් මෙයා කවද්ද නම් ගම් හෙළි කරන්න යන්නේ...?

    සාක්ෂි ඇතුව හෙළි නොකරොත් එහෙම රටින් පිටුවහල් කරන්නයි තියෙන්නේ.....

    .
     
    ARDS

    Active member
  • Oct 14, 2010
    599
    32
    28
    cyber space
    පොර Talkz දෙන්න කලින්.... ඕක ඔප්පු කලා නම් ඉවරනේ....

    ඕවා ඔප්පු උනත් ලංකාවේ ක්‍රිකට් නොන්ඩි වෙනවා. ඔප්පු නොවුනත් ලංකාවේ ක්‍රිකට් නොන්ඩි වෙනවා... මෙහෙම ජරා කතා කියන උන්... ලංකාවේ ටීම් එකට සෙල්ලම් කලානේ කියලා. :(
    :yes::yes::yes:
     
    ARDS

    Active member
  • Oct 14, 2010
    599
    32
    28
    cyber space

    ඔන්න මහ ලොකුවට ක්‍රිකට් වලට ආදරෙයි කියන මිනිස්සු කරන කැත වැඩ...

    අවුරුදු විස්සක් ඉඳලා ඉඳලා අපේ රට ක්‍රිකට් වලින් ලෝකෙ ඉහලින්ම ඉන්න වෙලාවක කකුලෙන් අදිනවා...

    දැන් ඉතින් මෙයා කවද්ද නම් ගම් හෙළි කරන්න යන්නේ...?

    සාක්ෂි ඇතුව හෙළි නොකරොත් එහෙම රටින් පිටුවහල් කරන්නයි තියෙන්නේ.....

    .

    aniva... :yes::yes:
     
    textreme1

    Member
    Oct 14, 2006
    783
    42
    0

    ඔන්න මහ ලොකුවට ක්‍රිකට් වලට ආදරෙයි කියන මිනිස්සු කරන කැත වැඩ...

    අවුරුදු විස්සක් ඉඳලා ඉඳලා අපේ රට ක්‍රිකට් වලින් ලෝකෙ ඉහලින්ම ඉන්න වෙලාවක කකුලෙන් අදිනවා...

    දැන් ඉතින් මෙයා කවද්ද නම් ගම් හෙළි කරන්න යන්නේ...?

    සාක්ෂි ඇතුව හෙළි නොකරොත් එහෙම රටින් පිටුවහල් කරන්නයි තියෙන්නේ.....

    .

    ow ,ochchara kiyawala ethi magulak nee kiyanne ithin indala hamarai!!
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,719
    2,507
    113
    Bevery Hills-90210
    අපි කොහොමද බං දන්නේ ඇත්තටම එහෙම කරනවාද කියලා. මිනිහා සිරස ටීවී එකේ බය නැතුව කිවුවානේ 1992 ඉඳලා එහෙම එකක් තියෙනවා කියලා......
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    අපරාදේ බොරුවට ඔව්ව ගැන හොයන්නේ වද වෙන්නේ. social media උන්ගෙන් අහුවනන් කවුද හරි කවුද වැරදි උනේ මොකද්ද නොවුනේ මොනාද ඔක්කම කියල දෙනවනේ :rolleyes2: