තරග ජය ලබන විට මෙවැනි ප්‍රශ්න තිබුනෙ නෑ - කුසල්

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    මේ ලොම්තයව අයින් කරන්න තිබ්බේ හෙන කාලෙකට කලින්. කොහොද කරේ නෑනේ
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ඔක්කොටම කලින් ඔන්න ඔය පකයාව අයින් කරලා ඉන්න ඕනා. ඕකව ඔතන තියන් ඉන්න උන්ට යන්න වෙන නිසයි ඕකා ඔය කියවන්නෙ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,426
    1
    62,086
    113
    Mother Earth
    බංගලි මැච් එකත් පරාදයි. අපි පැරදීමටම උපන්නෙමි.
    -කුසල් මෙන්ඩිස්-
    :lol:

    බලපන් ඉන්දියන් ටීම් එකේ ඉන්නෙ තනිකර ස්පිනර්ස්ලා. අපේ කැරි කාපු හරක් වගේ පුල්ටොස් දාන අම්බරුවො. පකේ ෆාස්ට් බෝලර්ස්ලා. බැට් එක තියන්න විතරයි ඕන.
    ------ Post added on Nov 6, 2023 at 9:34 PM
     
    Last edited:
    • Haha
    Reactions: kasun090354t