හෂාන් තිලකරත්න කියන අවලම් කතා...

textreme1

Member
Oct 14, 2006
783
42
0
හෂාන් තිලකරත්න කියන අවලම් කතා...

තරග පාවාදීම ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ සාමාන්‍ය දෙයක් බවත් 1992 සිටම ඒ තත්ත්වය පැවති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙකු ලෙස කටයුතු කළ හෂාන් තිලකරත්න මහතා අනාවරණය කර ඇතැයි වාර්තා වේ.
මෙවැනි තරග පාවාදීම් පිළිබඳව ඉදිරියේදී නම් ගම් සහිතව හෙළිදරව් කරන බව හෂාන් තිලකරත්න මහතා පවසා තිබෙන බව මුම්බායි පදනම් කරගනිමින් විකාශය කෙරෙන “ටයිම්ස් නව්“ රූපවාහිනිය වාර්තා කරයි.





:no::no::no::no::no: :shocked:



මේ වගෙ කතා රටින් පිටට පතුරවලා මෙ මිනිහ බලාපොරොත්තු වෙන්නෙ මොනවද? මෙහෙම දෙයක් වුනා නම් මුලින්ම රට තුල විසද ගන්න එක නෙද යුතුකම??
:growl::growl::growl:
 

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    රට පාවා දුන්නම තරඟ පාවා දුන්නට වඩා වැඩියෙන් සල්ලි හම්බ වෙනවනෙ මචං ඒකයි බලාපොරොත්තුව...
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    රට පාවා දුන්නම තරඟ පාවා දුන්නට වඩා වැඩියෙන් සල්ලි හම්බ වෙනවනෙ මචං ඒකයි බලාපොරොත්තුව...

    :rofl::rofl::lol:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    සි‍ය‍ලු‍ම‍ ක්‍රී‍ඩ‍ක‍ය‍න්‍ට‍ දේ‍ශ‍පා‍ල‍න‍ය‍ ත‍හ‍න‍ම්‍ ක‍ල‍යු‍තු‍යි‍...

    මො‍ක‍ද‍ හි‍ත‍න්‍නෙ‍ ම‍ගෙ‍ අ‍ද‍හ‍ස‍ ගැ‍න‍..?
     

    ARDS

    Active member
  • Oct 14, 2010
    599
    32
    28
    cyber space
    mun maha jara yakku bunz.. ara penne nadda monday sirase yana inside cricket eka.. team ekata kochchara baninavada... api WC eka dinnam ova na...
    muth ara muge ayyada mallida kiyala ekek inne.. anna u vage... rata pava dena eka thama karanne....
     

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    සි‍ය‍ලු‍ම‍ ක්‍රී‍ඩ‍ක‍ය‍න්‍ට‍ දේ‍ශ‍පා‍ල‍න‍ය‍ ත‍හ‍න‍ම්‍ ක‍ල‍යු‍තු‍යි‍...

    මො‍ක‍ද‍ හි‍ත‍න්‍නෙ‍ ම‍ගෙ‍ අ‍ද‍හ‍ස‍ ගැ‍න‍..?

    :yes:
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    මේක මහ කාලකන්නියෙක් නේ, සුවර් එකට මේක නායකකම කරපු දවස් දෙක තුනේ වෙන්න ඔන..
     

    textreme1

    Member
    Oct 14, 2006
    783
    42
    0
    සි‍ය‍ලු‍ම‍ ක්‍රී‍ඩ‍ක‍ය‍න්‍ට‍ දේ‍ශ‍පා‍ල‍න‍ය‍ ත‍හ‍න‍ම්‍ ක‍ල‍යු‍තු‍යි‍...

    මො‍ක‍ද‍ හි‍ත‍න්‍නෙ‍ ම‍ගෙ‍ අ‍ද‍හ‍ස‍ ගැ‍න‍..?

    :yes::yes::yes::yes: