තරග පාවාදීම ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ සාමාන්‍ය දෙයක් බවත් 1992 සිටම ඒ තත්ත්වය පැවති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙකු ලෙස කටයුතු කළ හෂාන් තිලකරත්න මහතා අනාවරණය කර ඇතැයි වාර්තා වේ.
මෙවැනි තරග පාවාදීම් පිළිබඳව ඉදිරියේදී නම් ගම් සහිතව හෙළිදරව් කරන බව හෂාන් තිලකරත්න මහතා පවසා තිබෙන බව මුම්බායි පදනම් කරගනිමින් විකාශය කෙරෙන “ටයිම්ස් නව්“ රූපවාහිනිය වාර්තා කරයි.
![]()
මේ වගෙ කතා රටින් පිටට පතුරවලා මෙ මිනිහ බලාපොරොත්තු වෙන්නෙ මොනවද? මෙහෙම දෙයක් වුනා නම් මුලින්ම රට තුල විසද ගන්න එක නෙද යුතුකම??
![]()
Na Mcn Hashanta banina eka waradiy
Oan modayekta penawa Worldcup eke final eke mokak hari deyak una kiyala
eka rata athuledi katha karoth mokada wenne kiyala captain and vice captain ain una ekenma penawa
mama nam kiyanne rata athule bari nam eliyen hari kathakrala Sport walata Politics mottayo atha dana eka nawaththanna one

රඹා;9988434 said:පොලිටික්ස් රෙද්දක් නෙවෙයි බං මූ කියන්නෙ ප්ලේයර්ස්ල මැච් ෆික්ස් කරා කියලනේ.

පොර කියන දේවල් ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්
අපි දන්නෙත් නෑනෙ ඇත්ත මොකක්ද කියලා
අපි මේ මරා ගන්න හදන්නෙත් වෙන කවුරුහරි කොහෙහරි දාලා තියපු දෙයක් ගැනනේ
ඒ කියපු එකා බොරු කියලා තිබ්බොත් ...................
hashanta kiyanna ona arjunai hasanui arenna anith aya match fix kara kiyana eka wenna athi.1992 indan awurudu 19k balan indala oka kiwwe ai danne na?

cricket walata gaththath ehmai
marma dhuki....සියලුම ක්‍රීඩකයන්ට දේශපාලනය තහනම් කලයුතුයි...
මොකද හිතන්නෙ මගෙ අදහස ගැන..?