හෂිනි රත්නායක

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
, ගායකයෙක් සංගීත ශිල්පියෙක් විදියට වික්ටර් මහත්තය බොහොම ඉහල තැනක ඉන්නව. එයාට වඩා ඉහලින් හිටියනම් අමරදේව මහත්තය විතරයි.

හැබැයි එතින් මිනිහට ලජ්ජා වෙන්න වෙන්න උනේ මේ ගෑනි හින්ද තමයි. කැමතිම ගායකයෙක් හින්ද පව් කියලත් හිතෙනවා එතින්. මොන උනත් මනුස්සය ගීත වලින් අපිට දීපු දේවල් අපිට සල්ලි වියදම් ගන්න බැහැනේ.

මිනිහ අඩුම ගානේ අපිට සංගීත පැත්තෙන් වත් යමක් දීලා තියනවා.
අඩුමගානේ එහෙමවත් නොකරපු කාලකන්නි කොච්චර ඉන්නවද චන්දෙන් පත් වෙලා ජඩ වැඩ කර කර. ඒවගේ උන්ට වීරයන්ට වගේ සලකන මිනිස්ස්සු කොච්චර ඉන්නවද:yes::yes:

උබ කියන එක හරි.

එත් සාමාන්‍ය ස්වභාවය බන් මිනිස්සු නිකන්ම ඒ කරන නිර්මාණ වලින් ඒ පුද්ගලයටත් ප්‍රතිරූපයක් හිත ඇතුලෙන් ගොඩ නගනවා.

පස්සේ ඒ පතිරුපයට හානි වෙන පොඩි දේවල් දැක්කම ටිකක් කලකිරිලා පස්සේ නොසලකා හරිනවා.
පස්සේ ලොකු වට ඒ ප්‍රතිරූපයට හානි වෙන දේවල් අහන්න දකින්න ලැබුනම එපා වෙලා යනවා ඒ අයගේ නිර්මාණත් එක්කම.

හැමෝටම එහෙම වෙන්නේ නෑ. නමුත් ලෝකේ බේදයකින් තොරව යම් පිරිසකට එක වෙනවා.

මට එහෙම දෙයක් තියනවා. :(

ඉරාජ්, lil wayne, justin Bieber, angelina jolie, වික්ටර්, දිවුල්ගනේ .. etc වගේ ඔය ටික දෙනෙක්.
ඔය සමහර නිර්මාණ වලට තාමත් කැමති හැබැයි චරිතේ නං පෙන්නන බෑ.

වික්ටර් ගැන මගේ හිතේ තිබ්බේ බොහොම නිවිච්ච ශාන්ත දාන්ත චරිතයක්. බුදු දහමේ සින්දු කියන, පරණ කාලේ මිනිහෙක් නිසා ඊට ලැදි චරිතයක්.
නැතුව බඩු කාරයෙක්, සල්ලාලයෙක්, බේබද්දෙක්, ගෑනු පස්සේ දුවන එකෙක්, තමන්ගේ පවුල බල්ලට දාල පිට ගෑනියෙක් ඔලුව උඩ තියාගත්ත එකෙක්, පවුලේ ළමයින්ගේ ගෞරවය කෙලෙසෙන විදිහට ඔලුවට කලින් අහවල් එකෙන් run කරන එකෙක් නෙවේ. :no:

ඉතින් මගේ ප්‍රතිරුපේ කුඩේ කුඩු. ලොල්. ආයේ මොන සින්දුව කිවුවත් වැඩක් නෑ. :D

ප්‍රසිද්ද, මිනිස්සු ආදරය කරන චරිත වලට සමාජය ඉස්සරහ "යහපත් ප්‍රතිරූපයක්" අවශ්‍ය වෙන්නේ ඔය නිසා.
fans ලයි වැදගත්ම දේ. තමන්ගේ නිර්මාණ වලට ඉන්න audience එකයි වැදගත්.
audience එක අඩු කර ගත්තොත් අත්මගරුත්වයට විතරක් නෙවේ තමන්ගේ අරමුණට/business එකට මයි පාඩු.
 
Last edited:

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    හෂිනිට වෙනදේ බලන්න ප්‍රවීණ ගායක වික්ටර් තංගල්ල උසාවියට ගිය හැටි
    image_bbe64a2912.jpg
    image_5be4dfc1b7.jpg
     
    Last edited:

    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27

    Ehemaa baluwath oyaata kisima nirmanayak rasa widinna wenne na. sanath nandasiritath ohoma case thiyenawa. edward kiyanne meloma rahak nathi minihek. kemadasa tharaha giyama athata ahu wena eken minussunta damala gahanawa. spielberg is a giant asshole. creation eka rasa widina eka creator ge personel life ekath ekka patalawaganna epa :love:
     
    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    :yes::yes:

    වික්ටර් ගෙ රසිකයා පොර තනිවෙලා ඉන්න ගෙදරට මුලින් ගෑනිත් එක්ක ආවලු කීප සැරයක්.පස්සේ ගෑනි තනියම ආවලු..මෙතන ජයන්ත නොකියා කියන්නේ උන් ත්‍රී සම් පාරක් හරි ස්වින්ගර් පාරක් හරි දාපු කේස් එකක් කියලා හිතුනෙ මට විතරද?
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    විකී ලොක්කට හැමදාම ජෑම් පාන් කන්න සල්ලි තියෙනකොට ජෑම් පාන් හදන බේකරියක්ම සල්ලිවලට අරගෙන කන්න ගිහින් කරගත්ත දෙයක් :sorry::sorry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒ වගේද බන් වතුර ටික මාරු වෙනකොට තියෙන සැප :angry:

    ඒකනේ බන් වික්ටරයට සැප වැඩි කමට වෝල්ට් 33000 වැදුන වගේ දැනෙනවා ඇති :P
     
    gostsl

    Junior member
  • Nov 24, 2017
    172
    13
    18
    මොනවා උනත් විකී... වැඩකරු ඒක අමතක කරන්න හොද නැ..
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අනුන්ගෙ කුනු අපිට මොකටද,
    රනිල් වසලයට වැඩි කොච්චර හොදද
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    හෂිනිට වෙනදේ බලන්න ප්‍රවීණ ගායක වික්ටර් තංගල්ල උසාවියට ගිය හැටි
    image_5be4dfc1b7.jpg

    බලහන්කෝ පුක් පලු දෙකේ සය්ස් එක .තව ටිකක් ලොකු ෆොටෝ 1ක් නැද්ද බන්
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka

    ඇතුලේ ප්‍රශ්න ප්‍රසිද්දියේ කතා කරන එක නම් වැරදියි. :no::no:
    අපේ media වලටත් මිනිස්සු බලනවා නම් ඕන මගුලක් විකුණන් කයි
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උබලා වයස 60 ක් විතර පැන්න ම විසි පහක විතර කෙල්ලෙක් සෙට් උනොත් උබලා මොකද බං කරන්නෙ?

    1 ජීවිතයයි, එකෙකුට වත් ඉපදෙන්න කලින් පෙර ආත්ම වල ගත්ත fun මතක නැහැනේ.

    මොකෝ කියන්නේ? :rolleyes: රටේ මිනිස්සුන්ට බම්බු ගහගන්න කියනවද, නම්බු පිටින් මැරෙනවා ද, ඒත් නම්බුව ඇත්තටම නැති වෙයිද? ඇත්තටම ඒක, කොහොමත් මැරෙන නිසා.. මැරුණා යින් පස්සෙ වැදගත් ද?
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    බලහන්කෝ පුක් පලු දෙකේ සය්ස් එක .තව ටිකක් ලොකු ෆොටෝ 1ක් නැද්ද බන්

    පලු දෙකක් කෙසේ වෙතත් එක පලුවක් විතරක් පේන්නෙ මට විතරද :lol:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    උබලා වයස 60 ක් විතර පැන්න ම විසි පහක විතර කෙල්ලෙක් සෙට් උනොත් උබලා මොකද බං කරන්නෙ?

    1 ජීවිතයයි, එකෙකුට වත් ඉපදෙන්න කලින් පෙර ආත්ම වල ගත්ත fun මතක නැහැනේ.

    මොකෝ කියන්නේ? :rolleyes: රටේ මිනිස්සුන්ට බම්බු ගහගන්න කියනවද, නම්බු පිටින් මැරෙනවා ද, ඒත් නම්බුව ඇත්තටම නැති වෙයිද? ඇත්තටම ඒක, කොහොමත් මැරෙන නිසා.. මැරුණා යින් පස්සෙ වැදගත් ද?

    සෙට් උනත් මූ වගේ කසාද බදින්න යන්නේ නෑ, මොකක්හරි හේතුවක් නිසා කසාද බැන්දත් මේ වගේ පොලිසි හිරගෙවල් ගානේ ලගින්න වෙන මරාල වල‍ට කර ගහන්නේ නෑ. අවුරුදු 60-70 නිදහසේ ජිවත් වෙලා අන්තිම කාලේ පලකො අහක ඉන්න එවුන්ගේ පවු වලට කරගහන්න :D:D
    Just my opinion :rolleyes: