, ගායකයෙක් සංගීත ශිල්පියෙක් විදියට වික්ටර් මහත්තය බොහොම ඉහල තැනක ඉන්නව. එයාට වඩා ඉහලින් හිටියනම් අමරදේව මහත්තය විතරයි.
හැබැයි එතින් මිනිහට ලජ්ජා වෙන්න වෙන්න උනේ මේ ගෑනි හින්ද තමයි. කැමතිම ගායකයෙක් හින්ද පව් කියලත් හිතෙනවා එතින්. මොන උනත් මනුස්සය ගීත වලින් අපිට දීපු දේවල් අපිට සල්ලි වියදම් ගන්න බැහැනේ.
මිනිහ අඩුම ගානේ අපිට සංගීත පැත්තෙන් වත් යමක් දීලා තියනවා.
අඩුමගානේ එහෙමවත් නොකරපු කාලකන්නි කොච්චර ඉන්නවද චන්දෙන් පත් වෙලා ජඩ වැඩ කර කර. ඒවගේ උන්ට වීරයන්ට වගේ සලකන මිනිස්ස්සු කොච්චර ඉන්නවද![]()
උබ කියන එක හරි.
එත් සාමාන්‍ය ස්වභාවය බන් මිනිස්සු නිකන්ම ඒ කරන නිර්මාණ වලින් ඒ පුද්ගලයටත් ප්‍රතිරූපයක් හිත ඇතුලෙන් ගොඩ නගනවා.
පස්සේ ඒ පතිරුපයට හානි වෙන පොඩි දේවල් දැක්කම ටිකක් කලකිරිලා පස්සේ නොසලකා හරිනවා.
පස්සේ ලොකු වට ඒ ප්‍රතිරූපයට හානි වෙන දේවල් අහන්න දකින්න ලැබුනම එපා වෙලා යනවා ඒ අයගේ නිර්මාණත් එක්කම.
හැමෝටම එහෙම වෙන්නේ නෑ. නමුත් ලෝකේ බේදයකින් තොරව යම් පිරිසකට එක වෙනවා.
මට එහෙම දෙයක් තියනවා.

ඉරාජ්, lil wayne, justin Bieber, angelina jolie, වික්ටර්, දිවුල්ගනේ .. etc වගේ ඔය ටික දෙනෙක්.
ඔය සමහර නිර්මාණ වලට තාමත් කැමති හැබැයි චරිතේ නං පෙන්නන බෑ.
වික්ටර් ගැන මගේ හිතේ තිබ්බේ බොහොම නිවිච්ච ශාන්ත දාන්ත චරිතයක්. බුදු දහමේ සින්දු කියන, පරණ කාලේ මිනිහෙක් නිසා ඊට ලැදි චරිතයක්.
නැතුව බඩු කාරයෙක්, සල්ලාලයෙක්, බේබද්දෙක්, ගෑනු පස්සේ දුවන එකෙක්, තමන්ගේ පවුල බල්ලට දාල පිට ගෑනියෙක් ඔලුව උඩ තියාගත්ත එකෙක්, පවුලේ ළමයින්ගේ ගෞරවය කෙලෙසෙන විදිහට ඔලුවට කලින් අහවල් එකෙන් run කරන එකෙක් නෙවේ.

ඉතින් මගේ ප්‍රතිරුපේ කුඩේ කුඩු. ලොල්. ආයේ මොන සින්දුව කිවුවත් වැඩක් නෑ.

ප්‍රසිද්ද, මිනිස්සු ආදරය කරන චරිත වලට සමාජය ඉස්සරහ "යහපත් ප්‍රතිරූපයක්" අවශ්‍ය වෙන්නේ ඔය නිසා.
fans ලයි වැදගත්ම දේ. තමන්ගේ නිර්මාණ වලට ඉන්න audience එකයි වැදගත්.
audience එක අඩු කර ගත්තොත් අත්මගරුත්වයට විතරක් නෙවේ තමන්ගේ අරමුණට/business එකට මයි පාඩු.
Last edited:






රටේ මිනිස්සුන්ට බම්බු ගහගන්න කියනවද, නම්බු පිටින් මැරෙනවා ද, ඒත් නම්බුව ඇත්තටම නැති වෙයිද? ඇත්තටම ඒක, කොහොමත් මැරෙන නිසා.. මැරුණා යින් පස්සෙ වැදගත් ද? 