හෂිම් අම්ලාගේ වෙනස....(Cricket player)

The 3MA

Banned
  • Apr 30, 2011
    515
    47
    28
    හෂිම් අම්ලාගේ වෙනස....(Cricket player)

    හෂිම් අම්ලාගේ වෙනස....

    දකුණු අපි‍්‍රකා‍නු කි‍්‍රකට් ගැනයි මේ විස්තරය, දකුණු අපි‍්‍රකා‍නු කණ්ඩායමට කාලයක් පුරා අනුගා‍්‍රහනත්වය ලබා දෙන්නේ එරට බියර් සමාගමක් විසිනි, මෙම පුවත එම කණ්ඩායමේ සුපිරි පිත්කරැ හශිම් අම්ලා පිළිබදවයි. මේ දින වල තරග නරඹන අප කවුරැත් දන්නවා ඔහු ඉස්ලාම් භක්තිකයෙක් බව, එය ඔහුගේ පෙනුමෙන්ම අපට විද්‍යාමාන වෙනවා, ඔබ කි‍්‍රකට් තරග බලන අතර දකුණු අපි‍්‍රකා‍නු කණ්ඩායමේ අනෙක් කී‍්‍රඩකයන්ගෙන් හශිම් අම්ලාගේ තවත් වෙනස්කමක් නිරීක්ෂනය කර තිබේ ද???? හොදින් බලන්න ඔහු අදින ජර්සිය හෝ කී‍්‍රඩා ඇදුම එහි ‍අනෙක් කී‍්‍රඩකයන්ගේ මෙන් කණ්ඩායමට අනුගා‍්‍රහකත්වය දක්වන බියර් කොම්පැණියේ ලේබල්, වෙළද නාම ප‍්‍රදර්ශනය කරගෙන නෑ... ඒ ඔහු විශ්වාස කරන හා අදහන ඉස්ලාම් දහමට අනුව කිසිම මද්‍යසාරයක් ප‍්‍රචාරණය කිරිම නොකල යුතු දෙයක් ලෙස සදහන් නිසාය. මේ නිසා ඔහු $500 මාසික දඩයකුත් ගෙවනවා..............


    424597_243382552409055_100002119359972_542676_1035032934_n.jpg
     

    himesharo

    Active member
  • May 9, 2009
    280
    67
    28
    Kotte
    Ekane uta hariyanneth..Adahana agama hariyata adahanava..ape eun mama ahala thiyena hatiyata..Vena rataval vala Play karanna giyahama..Club vala bila ratath ekka kanava..
     
    Aug 25, 2011
    309
    123
    0
    අම්ලා එල කොල්ලෙක්... ඕනෑම දෙයක් සම්පූර්ණව කරනවානම් කවදාවත් වරදින්නේ නැ...
    :):):)