හසන්ත මහත්තයො!.Pacchha Pee

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    හසන්ත මහත්තයො!.Pacchha Pee

    රටේ වැදගත් වියත් විද්වතෙක් විදිට පෙනීහිට
    ආණ්ඩුවට කඩේ යන මේ කේවට්ටයා
    රටේ ස්වාධීන / ජාතික වැනි ආණ්ඩුවට රෙද්ද අපුල්ලන
    නාලිකා වල ඉතා අතිශෝක්තියෙන් කතා කරන මාහා පරාඥයෙකි.
    බොරමඩලාව වැනි....රටේ සරසවිය කියාගන පාරම් බාන අන්තිම
    චාටර් ආණ්ඩුවේ රෙද්ද හොදට හොදන වැඩසටන් වල අතිශෝතියෙන් ගිරිය පුප්පන මොහුගේ යථාර්තය බලන්න..

    Saturday, October 13, 2012

    සූරියප්පෙරුමගේ කතා විලාශය දෝෂ දර්ශණයට

    COCK SUKER MOTHER FCUKER:lol:


    ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කතා කළ ආකාරය බොහෝ දෙනෙකුගේ දෝෂ දර්ශණයට ලක්වී තිබුණා.

    තොපි, බූරුවා, මෝඩයා ආදී වචන යොදා ඔහු කතා කළේ තම වයසටත් නොගැලපෙන ආකාරයට බවයි බොහෝ දෙනා පැවසුවේ.

    ගැමි කම මහත් ඉහලින් අගය කරමින් රූපවාහිනී වැඩසටහන් වලදී කතා කරන ඔහු ඊයේ මංත්‍රීවරුන්ට අපහාස කලේ "ගොඩේ ඉඳලා ඇවිල්ලා කොළඹට" යනුවෙනි.

    අජිත් පී. පෙරේරා: නිදහස් අධ්‍යාපනය හඳුන්වලා දුන්නේ එක්සත් ජාතික පක්ෂය බව ඔබතුමා පිලිගන්නවද?

    සූරියපෙරුම: නෑ

    අජිත් පී. පෙරේරා: සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නංගර මැතිතුමා එක්සත් ජාතික පාක්ෂිකයෙකි කියලා පිලිගන්නේ නැත්නම් සාමාන්‍ය දැනීම ගැන ප්‍රශ්නයකුත් ඇතිවෙනවා.

    සූරියප්පෙරුම: ඒකාලේ එක්සත් ජාතික පක්ෂයක් තිබුනේ නෑ. නිදහස් අධ්‍යාපනය පිළිබඳව පනත ආවට පස්සෙයි එක්සත් ජාතික පක්ෂය කියන එක ආවේ.

    තමුන්නාන්සේලාට වෙඩි තියන්න ඕනේ, එල්ලන ඕනේ මේ බොරු කියනවට. ඊයේ පෙරේද ඉපදිච්ච බූරුවෝ. ඇත්ත කියපල්ලා. යූඇන්පීය නිදහස් අධ්‍යාපනයට විරුද්ධ වුනා. නිදහස් අධ්‍යාපනය එනකොට තොපි ඉපදිලත් නැහැ. තොපි අම්මගෙ බඩේ හිටියේ. මෝඩ කතා කියන්න එපා.

    (එම කතාවට සභාවෙන් බාධා එල්ලවූ අතර බාධා නොකරන්නැයි කතානායකවරයා පැවසූ විට)

    දයාසිරි: පාර්ලිමේන්තුවෙ කවුරු හරි කතාකරමින් ඉන්නකොට මිය ඇදෙන්න ඉඩ දෙන්න හොඳ නැති නිස අපි එතුමාට කතා කරන්න ඉඩ දෙනවා.

    දිනේෂ් ගුණවර්ධන: අපේ ගරු ජේෂ්ඨ ගුරුවරයෙක් වන ජේ. ආර්. පී සූරියප්පෙරුම මංත්‍රීවරයාට කතා කරන්න ඉඩ නොදෙනව නම් අපි කියන්න ඕනේ ඔබතුමාට කතා කරන්න ඉඩ දෙන්න.

    දයාසිරි: එහෙනම් අපි මාතෘකාව වෙනස් කරලා ඉතිහාසය හා භූගෝලය පිළිබඳව එතුමාට කතා කරන්න කියමු.

    සූරියප්පෙරුම: දයාසිරි ජයසේකර මහත්තයා ඔහේ හිටපුවාවේ. නමුත් දක්ෂකම් තිබුනට පිටකොන්දක් නෑ කියන එකයි මගෙ කනගාටුව. බැන බැන රනිල්ගේ පිටිපස්සේ ඉන්නවා පිටකොන්දක් නෑ. රනිල්ගේ පුටුවට වඳිනවා.

    අජිත් පී. පෙරේරා : ගොනා, බූරුවා, මොඩයා ආදී වචන මේ ජ්‍යෙෂ්ඨ, ශ්‍රේෂ්ඨ ගුරුවරයා, මේ ශ්‍රේෂ්ඨ මන්ත්‍රීවරයා. මෙන්න කතාකරන විදිහ.

    සූරියප්පෙරුම: ගොනාට ගොනා නොකියා මම මොනවා කියන්නද? තමුන්නාන්සේලා මාව එල්ලුම්ගහට නියම කලත් බූරුවට බුරුවා කියනවා මිසක් මං වෙන දෙයක් කියන්නේ නෑ. එම්බසියෙන් දෙන කෝට්එක ගහලා, සපත්තු කුට්ටම එම්බසියෙන් දෙන්නේ.

    (සුජීව සේරසිංහ යමක් කීමට නැගීසිටින විට) අර හාදයනම් මොන තුට්ටුදෙකේ පෙරකදෝරුවෙක්ද? (තවත් මන්ත්‍රීවරයෙකු නැගීසිටින විට) මොඩයා කතාකරන්න එපා.

    දෙහිවල සත්තුවත්තේ සේරම සත්තු ඉන්නවා අද විරුද්ධ පක්ෂේ.

    දයාසිරි: එකම එක නම නැති සතෙක් ඉන්නවා. එයා තමයි ජේ. ආර්. පී සූරියප්පෙරුම

    සූරියප්පෙරුම: මෝඩයා කතා කරන්නේ නැතුව වාඩිවෙනවා. ගොඩේ ඉඳලා ඇවිල්ලා කොලඹට.

    අනුර: මේ පාසැල් දරුවෝ ඉන්න සභාවේ. තමන්ගේ මී මිණුබුරන් දැකලා තියන තැනැත්තෝ මෙතෙක් කවදාවත් මේ සභාවේ ප්‍රකාශට පත් නොවූ ප්‍රකාශ මේ පාර්ලිමේන්තුව තුල සිදුකිරීම පිළිබඳව අපි කනගාටු වෙනවා. (මංත්‍රීවරයෙක් එම කතාව්ටා බාධා කල විට) පොඩ්ඩක් ඉන්නකෝ. මේ අනිත් පිස්සා.

    අස්වර්: මේ අංගොඩ යන මිනිස්සුත් පිට අයට පිස්සෝ කියනවා මෙතුමා අංගොඩින් බේරිලා ඇවිල්ලා තියෙන්න.

    අනුර: ඒකත් පිස්සුවේ ලක්ෂනයක්.

     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්තනේ බන් කියල තියෙන්නේ
    ඇත්ත කියද්දී කට්ටියට පුදුම අමරුවක්නෙ තියෙන්නෙ.
     
    Last edited:

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    ඇත්තනේ බන් කියල තියෙන්නේ
    ඇත්ත කියද්දී කට්ටියට පුදුම අමරුවක්නෙ තියෙන්නෙ.


    සූරියප්පෙරුම කියන හිවලට
    මහින්ද රාජපක්ෂට පඩයක් ගියත් මහමෙරක් වගේ හසන්ත..:lol::lol::lol:
    උබටත් ඌ ත්ප්පුලනකොට හරි චූන් නේ..අනේ ගොනෝ..:lol::lol::lol::lol:

    උබට ඊට වඩා අමාරුවක් නෙ තියෙන්න..
    නරකද ඔය මහා ප්‍රඥයා ගවට ගිල්ල කෙල පඩික්කම
    හොදන්න උදව් වුනොත්...
    උගේ අම්මට ඌ නිදහස් අධ්‍යාපනය කියන එක ගැන දන්නේ නෑ..:growl::growl::angry::angry::angry:


    උබ මෙතන උම්බෑ කියනවා..උගේ තප්පුලිල්ලට චූන් වෙලා..:lol::lol::P:P LOL

     
    May 10, 2012
    466
    122
    0
    255
    පක්ෂ බේදයක් නැහැ නමුත් අද යූ n p එකට බැන්නට සූරියප්පෙරුමත් ඉස්සර යූ n p කාරයෙක් කවුරු හරි සිරිසේන කුරේ ගේ "ප්රෙමදසයි මමයි" කියවල තියනවද ?
    එදා අතීතය එතන තිබුන ලස්සනට :oo:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    මෙයා දැනට ගෙඩක් ඉස්සර චන්දෙ ඉල්ලලා හොඳටම පැරදුනාලු නේද? දැන් මහින්දව අල්ලන් ඉන්නෙ... මම හිතුවා පොරත් උඩ පැන්න විදිහට මොනවා හරි සැඟ උන කුසලතාවයකුත් එළියට එයි කියලා....:lol::lol::lol::lol:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අනුර: මේ පාසැල් දරුවෝ ඉන්න සභාවේ. තමන්ගේ මී මිණුබුරන් දැකලා තියන තැනැත්තෝ මෙතෙක් කවදාවත් මේ සභාවේ ප්‍රකාශට පත් නොවූ ප්‍රකාශ මේ පාර්ලිමේන්තුව තුල සිදුකිරීම පිළිබඳව අපි කනගාටු වෙනවා. (මංත්‍රීවරයෙක් එම කතාව්ටා බාධා කල විට) පොඩ්ඩක් ඉන්නකෝ. මේ අනිත් පිස්සා.
    ekama wadagath kathawa
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    ඔන්න ඔහම තමයි කෑදර දේශපාලනය නිසා මිනිසුන් විනාශ වෙන්නේ
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පක්ෂ බේදයක් නැහැ නමුත් අද යූ n p එකට බැන්නට සූරියප්පෙරුමත් ඉස්සර යූ n p කාරයෙක් කවුරු හරි සිරිසේන කුරේ ගේ "ප්රෙමදසයි මමයි" කියවල තියනවද ?
    එදා අතීතය එතන තිබුන ලස්සනට :oo:

    ඔව් බන් මූත් අර හඩ්සන් වගෙ වාසි පැත්තට හෝයිය තමයි :eek: