හසලක ගාමිණී සහ වැලිකඩ සල්ලාල දාමරිකයා...

nexuszone

Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    මේකද අද නුතන රැල්ල කියල හිතෙන කොට සිතට දැනෙන්නේ මහා පිලිකුලක්..

    මොකක් හෝ බිහිසුණු සිහින පාතාලයක් සිත්හී අටවාගෙන කොහෙන් හරි අහුලා ගත් සංගීත කෑල්ලක් ඔබ්බලා අත පය සතර දෙසට නටෝලා මේ කියන්න හදන්නේ මොකද්ද??

    සින්දුව කියපු එකත් දන්නේ නැතිව ඇති ඌ මොනවද විනාඩි 3ක් තිස්සේ කියෙව්වේ කියල...ඒ වුනාට සින්දුව නම් නැගල ඇති අපේ රැප් මල්ලිලගේ chart එකේ මුදුනටම.....

    මල්ලියා අපුරු කාලෝචිත පණිවිඩයක්...රටකට ගිය කල..රටේ කොඳු නාරටිය..තරුණ පරපුරට ගිය කල...

    මල්ලියට ජය...

    මේ සංගීත රටාව ගැනනම් කතා කරලා වැඩක් නෑ අයියා... ස්තුතිය් අදහස් වලට...

    පිටරට කලාකරයෝ වගේම ගෝනි එල්ලගෙන දඟලන තව ඕනෙ තරම් අපේ රටේ කලාකාරයෝ ඉන්නව සහෝදරයා :oo:
    මෙයා උනත් සෑහෙන්න gansta උණ තියෙන කෙනෙක්. interview එකට ආවොත් අනිවා ඔය වචනෙ වමාරල තමා යන්නෙ

    ඉතාම හොඳ නිර්මානයක් මචං. මමඞ් පෞද්ගලිකවම ඉතාම අගය කරනව මේ වගේ නිර්භයව කරන අර්ථවත් නිර්මාණ වලට :)

    ඕක ගැන කතා කරල වැඩක් නෑ.. තමන්ගෙ අම්ම දාපු නම තියාගෙන ඉන්න බැරි තුප්පැහියෝ...
     
    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    හොඳ නිර්මානයක්....
    Thanks...

    ස්තුතියි...

    Nice one bro..... :) Rep+

    ස්තුතියි...

    ටෙලිවිෂන් එකක්, එෆ්.එම් එකක් පැයක් දෙකක් අහුවොත් ඕනේ එකෙකුට තේරෙනවා දැන් කලාකාරයෝ කියාගන්න කොපි කැට් හින්දුස්ථාන් කාරයොයි, මුලක් නැති යැංකී කාරයොයි ලංකාවත් තවත් ඉන්දියාවක් හරි ඇමරිකාවක් හරි කරන්න කොච්චර වලි කනවද කියලා...

    එහෙම කාලයක අපේම පරම්පරාවේ සහෝදරයෙක් මෙලෙසින් එයට එරෙහිව හඩක් නගලා තියෙනකොට හිතට පොඩි සැනසිල්ලකුත් එක්කම දැනෙනවා, උන් 100% ක්ම සාර්ථක නැහැ කියලා.

    සාර්ථකයි සහෝ ! ඉදිරියටත් අපේ යුතුකම ඉටු කරන්නට උඹට සුබ පැතුම් !!

    උන් අසාර්තකයි... මේකට අපි විරුද්ද වෙන්න ඕනෙ...

    nice work buddy ;)

    ස්තුතියි...

    අපූරු නිර්මාණයක් යාළුවා ....... කාලයට ගැලපෙන තේමාවක්
    දිගටම මෙවන් අර්ථවත් නිර්මාණ අප හමුවේ තබාවි කියලා බලාපොරොත්තු වෙනවා
    + rep added

    ස්තුතියි...

    good work machan. +

    ගහගන්නට මේ ලෙස මට හැකි වේවා...
    පොලීසියට ඇති බයනම් දුරැරේවා...
    ගංජයි අරක්කුයි මට නෝමල් වේවා...
    හිරේ යන්න දවසක මට හැකි වේවා...

    බලාගෙනයි...

    Nice Post Bro

    ++++

    ස්තුතියි...

    Maxxa awashya kaleta awashyama de nirmanaya karala :)

    ස්තුතියි...

    මේ ගැන හීන් සීරුවේ සමාජයට පාරක් ගහන්න මට හිතුන ඒත් වේලපහම අපේ සහෝදරයෙල් ඒක කරපු එක ගැන ආඩම්බර වෙනව... මේක ඉතාම කාලෝචිත මාතෘකාවක් පිට රට සන්ස්කෘතිය එහෙන් පිටින්ම වැලඳ ගෙන හිරගෙදරට යනෑකත් නම්බුයි කියල හිතන මෝඩයින්ට හොඳ පාඩමක්.. ජය වේවා..!

    මේ දේවල් නවත්තන්න ඕනෙ සහෝදරයා වගකිවයුතු අය...
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    කලෙකින් දැක්ක හොදම නිර්මණයක් . . . .මේ වගෙ එවා දිගටම කරන්න.​
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    දැනුන පිළිකුල වචනවලින් කියන්න බෑ...මේකද මේ අලුත් රැල්ල ?
    හිනාත් යනවා......මොනාද අර කියවන්නේ ? :oo:

    හොද නිර්මාණයක් සහෝදරයා..අර මනුස්සයව ඇදන් ඇවිත් පෙන්නන්න තිබ්බනම් ........
     
    Shguts

    Active member
  • Mar 25, 2007
    1,789
    24
    38
    <3
    දැනුන පිළිකුල වචනවලින් කියන්න බෑ...මේකද මේ අලුත් රැල්ල ?
    හිනාත් යනවා......මොනාද අර කියවන්නේ ? :oo:

    හොද නිර්මාණයක් සහෝදරයා..අර මනුස්සයව ඇදන් ඇවිත් පෙන්නන්න තිබ්බනම් ........

    hehehe ya true..im sure even he dsnt knw whts he sayn..
    i think he is a EK member.. hope he will c this very soon..

    BTW grt post bro...superb!!
     
    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    දැනුන පිළිකුල වචනවලින් කියන්න බෑ...මේකද මේ අලුත් රැල්ල ?
    හිනාත් යනවා......මොනාද අර කියවන්නේ ? :oo:

    හොද නිර්මාණයක් සහෝදරයා..අර මනුස්සයව ඇදන් ඇවිත් පෙන්නන්න තිබ්බනම් ........

    මේකද අද නුතන රැල්ල කියල හිතෙන කොට සිතට දැනෙන්නේ මහා පිලිකුලක්..

    මොකක් හෝ බිහිසුණු සිහින පාතාලයක් සිත්හී අටවාගෙන කොහෙන් හරි අහුලා ගත් සංගීත කෑල්ලක් ඔබ්බලා අත පය සතර දෙසට නටෝලා මේ කියන්න හදන්නේ මොකද්ද??

    සින්දුව කියපු එකත් දන්නේ නැතිව ඇති ඌ මොනවද විනාඩි 3ක් තිස්සේ කියෙව්වේ කියල...ඒ වුනාට සින්දුව නම් නැගල ඇති අපේ රැප් මල්ලිලගේ chart එකේ මුදුනටම.....

    මල්ලියා අපුරු කාලෝචිත පණිවිඩයක්...රටකට ගිය කල..රටේ කොඳු නාරටිය..තරුණ පරපුරට ගිය කල...
    නියම වැඩක්.
    මේකද අලුත් රැල්ල. මේකද අපේ ගීත කලාව, ගීත සාහිත්‍ය.
    කිසිම තෙරුමක් නැති වචන ටිකක් ඇතුලත් කරල මොනවද මෙයා මේ කියවන්නෙ.

    සම්භාව්‍ය ඝණයට ඇතුලත් නොඋනත් බලන්න ධනපාල උඩවත්ත වැනි ගායකයෝ තමන්ගේ ගීත ගායනා කල ආකාරය.
     
    GOMI

    Member
    Dec 2, 2007
    2,272
    282
    0
    ~ .............. ~
    kalakarayekta puluwan thamnge mathaya samajayata kelinma idiripathkaranna..aeth ae dein me widihata aiuthu proyojana ganna aeka gena mamath paudgaliwa wirudda wana deyak...rataka anagathaya thami punchi daruwo...ae ayata hoda paniwidayak dimata kalakaruwanta loku wagakima thiyenawa kiyana 1k amathaka kranna 1k nam hoda ne....!

    saththakinma hoda nirmanayak bro....! :)
     
    Last edited: