මේකද අද නුතන රැල්ල කියල හිතෙන කොට සිතට දැනෙන්නේ මහා පිලිකුලක්..
මොකක් හෝ බිහිසුණු සිහින පාතාලයක් සිත්හී අටවාගෙන කොහෙන් හරි අහුලා ගත් සංගීත කෑල්ලක් ඔබ්බලා අත පය සතර දෙසට නටෝලා මේ කියන්න හදන්නේ මොකද්ද??
සින්දුව කියපු එකත් දන්නේ නැතිව ඇති ඌ මොනවද විනාඩි 3ක් තිස්සේ කියෙව්වේ කියල...ඒ වුනාට සින්දුව නම් නැගල ඇති අපේ රැප් මල්ලිලගේ chart එකේ මුදුනටම.....
මල්ලියා අපුරු කාලෝචිත පණිවිඩයක්...රටකට ගිය කල..රටේ කොඳු නාරටිය..තරුණ පරපුරට ගිය කල...
මල්ලියට ජය...
මේ සංගීත රටාව ගැනනම් කතා කරලා වැඩක් නෑ අයියා... ස්තුතිය් අදහස් වලට...
පිටරට කලාකරයෝ වගේම ගෝනි එල්ලගෙන දඟලන තව ඕනෙ තරම් අපේ රටේ කලාකාරයෝ ඉන්නව සහෝදරයා
මෙයා උනත් සෑහෙන්න gansta උණ තියෙන කෙනෙක්. interview එකට ආවොත් අනිවා ඔය වචනෙ වමාරල තමා යන්නෙ
ඉතාම හොඳ නිර්මානයක් මචං. මමඞ් පෞද්ගලිකවම ඉතාම අගය කරනව මේ වගේ නිර්භයව කරන අර්ථවත් නිර්මාණ වලට![]()
ඕක ගැන කතා කරල වැඩක් නෑ.. තමන්ගෙ අම්ම දාපු නම තියාගෙන ඉන්න බැරි තුප්පැහියෝ...




