mama kiwwe kiyana kata wala wisesayak na kiyala.ඉතින් මොකද්ද අවුල. මටනං අවුලක් නෑ. මට දැන් marvel set වෙන්නේ නෑ ඒ හින්ද මන් බලන්නේ නෑ. උන්ට බනින්නයි ගහන්නයි යන්නේ නෑනේ එහෙමයි කියල. ඕකම තමා මමත් කියන්නේ. logically, scientifically හිතල බලහන්. සංස්කෘතිය කියන්නෙම ඉස්සර කරපු ටිකක් දැනුත් හේතුවක් නැතුව උනත් කරන් යනවා කියන එකනේ. ඒක කලයුතු දෙයක්නන් දැනුත් සංස්කෘතික මගුලක් එතනට අදාළ නෑ කොහොමත් කරන් යනවා. සාහිත්‍යය කියන්නෙම event එකක් කාගේ හරි දෘෂ්ටිකෝණයකින් ලියවිලා කියන එක. ගම පාලනය කරපු ආරච්චිට invite කරලා ආරච්චි කොලම පෙන්නුවම උට එක ඉවසන් ඉන්න පුළුවන් ඒක art එකක් හින්ද. හැබැයි දැන් ඉන්න උන්ට stand up බෑ
Satha pahe pop corn movie walat un kiyana katha tiyenawanan mokakda kiyapanko tiyena wisese. ona american talk show ekak rata dammama tiyenne oya baila tikama tamai. ehe unta owa epa wela tiyenne umbalata patta radical idea unata