හසලක ලැට් කටා සියතෙන් දොට්ට ?

redux

Well-known member
  • Feb 19, 2017
    10,887
    17,946
    113
    ඉතින් මොකද්ද අවුල. මටනං අවුලක් නෑ. මට දැන් marvel set වෙන්නේ නෑ ඒ හින්ද මන් බලන්නේ නෑ. උන්ට බනින්නයි ගහන්නයි යන්නේ නෑනේ එහෙමයි කියල. ඕකම තමා මමත් කියන්නේ. logically, scientifically හිතල බලහන්. සංස්කෘතිය කියන්නෙම ඉස්සර කරපු ටිකක් දැනුත් හේතුවක් නැතුව උනත් කරන් යනවා කියන එකනේ. ඒක කලයුතු දෙයක්නන් දැනුත් සංස්කෘතික මගුලක් එතනට අදාළ නෑ කොහොමත් කරන් යනවා. සාහිත්‍යය කියන්නෙම event එකක් කාගේ හරි දෘෂ්ටිකෝණයකින් ලියවිලා කියන එක. ගම පාලනය කරපු ආරච්චිට invite කරලා ආරච්චි කොලම පෙන්නුවම උට එක ඉවසන් ඉන්න පුළුවන් ඒක art එකක් හින්ද. හැබැයි දැන් ඉන්න උන්ට stand up බෑ
    mama kiwwe kiyana kata wala wisesayak na kiyala.

    Satha pahe pop corn movie walat un kiyana katha tiyenawanan mokakda kiyapanko tiyena wisese. ona american talk show ekak rata dammama tiyenne oya baila tikama tamai. ehe unta owa epa wela tiyenne umbalata patta radical idea unata
     
    • Like
    Reactions: NRTG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,690
    113
    මේ පරයවත් arrest කල යුතුයි
    👍
    ගල් ගසා මරා දැමිය යුතුයි නෙහ්
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    mama kiwwe kiyana kata wala wisesayak na kiyala.

    Satha pahe pop corn movie walat un kiyana katha tiyenawanan mokakda kiyapanko tiyena wisese. ona american talk show ekak rata dammama tiyenne oya baila tikama tamai. ehe unta owa epa wela tiyenne umbalata patta radical idea unata
    එක තමා කියන්නේ සෙට් නැත්තන් තමන්ගේ වැඩක් කරගෙන ඉන්න පුළුවන් කියල. මට Mr Bean ට හිනා යන්නේ නෑ. එහෙමයි කියල ඌ show එකේ කරන්නේ හෙන ගොන් වැඩ කියල show එක cancel කරපියව් වගේ මොංගල් මානසිකත්ව තියන් ඉන්න අපිට බෑනේ darling නේද

    කොටින්ම සමන්ත්‍රබද්‍ර කියන මනුස්සය කියන එව්වා මට පොඩ්ඩක්වත් සෙට් නෑ. පොර stand up comedy එකකුත් නෙවේනේ කරන්නේ. එහෙමයි කියල මන් කියන්නේ කොහොමද ඔයා කියන එව්වා වැරදියි මන් හෙන බෞද්දය නවත්තාපන් නැත්තන් ගහනවා කියල.
    බුදුහාමුදුරුවෝ සින්නකර බුද්දාගම මට ලියල දුන්නනං ඒ වගේ ගොන් scene එකක් දාන්න තිබ්බ
     
    • Like
    Reactions: NRTG and EdNygma

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ගල් ගසා මරා දැමිය යුතුයි නෙහ්
    මදි මදි පුළුස්සා BBQ කර මැරිය යුතුයි.

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා
     
    • Haha
    Reactions: NRTG and Sonique

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,887
    17,946
    113
    එක තමා කියන්නේ සෙට් නැත්තන් තමන්ගේ වැඩක් කරගෙන ඉන්න පුළුවන් කියල. මට Mr Bean ට හිනා යන්නේ නෑ. එහෙමයි කියල ඌ show එකේ කරන්නේ හෙන ගොන් වැඩ කියල show එක cancel කරපියව් වගේ මොංගල් මානසිකත්ව තියන් ඉන්න අපිට බෑනේ darling නේද

    කොටින්ම සමන්ත්‍රබද්‍ර කියන මනුස්සය කියන එව්වා මට පොඩ්ඩක්වත් සෙට් නෑ. පොර stand up comedy එකකුත් නෙවේනේ කරන්නේ. එහෙමයි කියල මන් කියන්නේ කොහොමද ඔයා කියන එව්වා වැරදියි මන් හෙන බෞද්දය නවත්තාපන් නැත්තන් ගහනවා කියල.
    බුදුහාමුදුරුවෝ සින්නකර බුද්දාගම මට ලියල දුන්නනං ඒ වගේ ගොන් scene එකක් දාන්න තිබ්බ
    මම උඹට අනිත් thread එකේ කිව්වනේ. අපි කාගෙවත් තනි මත වලින් නෙමෙය් සමාජයක් දුවන්නේ. උඹ ඔය විශ්වාස කරන ඒවත් තනියම උඹේ ඔලුවට ආපුව නෙමෙය්.
     
    • Like
    Reactions: NRTG

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    උඹලට මතකද තල්දූව මහත්තයව විහිළුවට ගත්ත දවසෙ මං කිව්වා පොරට ඕක වැඩකල් කරන්යන්න හම්බෙන්නෑ කියලා.

    https://elakiri.com/threads/හසලක-තුෂාරට-මෙහෙම-මිනිස්සුන්ව-හෑල්ලුවට-ලක්කරන්න-පුළුවන්ද-😤.2095830/

    කොහොමහරි ඌ හොඳ ඩයල් එක ඌට ඕනවට වඩා උඩ පනින්න සප් එක හම්බුනා. ඌත් මෝඩයවගේ පැන්නා. පව් ඉතින්
     
    • Like
    Reactions: Dhanushka.N