මේ සිද්ධියෙදී කරුණාරත්න මහතා කියල නම සදහන් වෙන්නෙ දැන් විශ්‍රාමික මේජර් ජෙනරාල් සනත් කරුණාරත්න මහත්තයාගේ නමයි. එයා තමයි ඒ අවස්ථාවේ අලිමංකඩ කදවුර බාරව හිටියෙ. නියම සිංහයෙක්. එතුමාන් යටතෙ මට වැඩ කරන්ඩ වාසනාව ලැබුනා. යකෙක්ටවත් බය නැති අවංක එඩිතර මනුස්සයෙක්. එතුමා තවමත් හසලක ගාමිණී රණ විරුවගෙ මවගෙ සැප දුක සෙයල බලනව. අන්න නියම වීරයො.
ස්තූතී අතීතය මතක්කරාට.