හස්කියෙක් හදන්න

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    893
    996
    93
    AC නැතුව හස්කියෙක් හදන්න බැරිද colombo වගේ පැත්තක
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    @Solo Rider මහත්තයා ඔය යස අගේට හෝමාගම ඉන්නෙ AC අනම් මනම් මුකුත් නැතුව. ඒ හින්දා කොළඹ හස්කි බලු මහත්තයෙක්ව හදන්න බැරි වෙන්න විදිහක් නෑ. :yes:
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    AC නැතුව හස්කියෙක් හදන්න බැරිද colombo වගේ පැත්තක
    ලංකාවේ හස්තියෙක් හැදුවත් husky යෙක් හදන එක අමාරුයි මොකද බව් බව් සංවිධාන trigger වෙන නිසා.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,796
    9,907
    113
    ලංකාවේ හස්තියෙක් හැදුවත් husky යෙක් හදන එක අමාරුයි මොකද බව් බව් සංවිධාන trigger වෙන නිසා.
    🤣😂
    බව් බව් සංවිධාන
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,315
    1
    16,931
    113
    −273.15°C
    dog dancing GIF
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,769
    18,568
    113
    ඔන්න එකෙක් ඉල්ලන් පුකේ ටින්කිරි ගාගන්න යන්නෙ.

    ඔයිට හොදයි සිවිලිමේ කලවැද්දෙක් ඇති කරපන් අඩුම ගානෙ බලු ඉස්පිරිතාල ගානෙ ලගින්නෙ නැතුව හරි ඉන්න පුලුවන්
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,796
    9,907
    113
    ලංකාවේ බලු මහත්තයෙක් හදපන්. දේශගුණයට ලෙඩවලට හොඳට ඔරොත්තු දෙනවා. පර්ස් එකටත් හොඳයි. 😍
    මම ජර්මන් ෂෙපර්ඩ් එකෙක් හදන්න ආසයි. උන් ඉක්මනට මැරෙනවනෙ. ඊට පස්සෙ පට්ට අවුල්.
    ගෙදර කලු සුදු පූස් තඩියෙක් හිටියා. ඒ පරයා උදේට මාව ඇහැරවනවා, රෑට ඌ එලියට දාන නිසා යන්ඩ බෑ හිතුනාම මන් ලඟට ඇවිත් ඉන්නවා. මම පාන්දර නිදාගන්නකොට ඌව එලියට දානයන් ඌ කකුල් දෙකේ නිදි. හිටපු ගමන් ඌ අතුරුදන් උනා. පට්ට අවුල්. ඊට පස්සෙ ආයෙ සත්තු ගෙනාවෙ නෑ ගෙදරට.
    මේක කලින් කියල තියනවාද මන්දා. 🤔
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ලංකාවේ බලු මහත්තයෙක් හදපන්. දේශගුණයට ලෙඩවලට හොඳට ඔරොත්තු දෙනවා. පර්ස් එකටත් හොඳයි. 😍
    ශ්‍රී ලාංකීය හදවතක් ඇති දේශීය බව්වෙක් :P
     
    • Love
    Reactions: Janithsl88