
ලංකාවේ හස්තියෙක් හැදුවත් husky යෙක් හදන එක අමාරුයි මොකද බව් බව් සංවිධාන trigger වෙන නිසා.AC නැතුව හස්කියෙක් හදන්න බැරිද colombo වගේ පැත්තක
ලංකාවේ හස්තියෙක් හැදුවත් husky යෙක් හදන එක අමාරුයි මොකද බව් බව් සංවිධාන trigger වෙන නිසා.
ඔව් යකෝ. උබට නඩු දමාවි උන් බල්ලට දාඩිය දාල කියලා.
බව් බව් සංවිධාන
මම ජර්මන් ෂෙපර්ඩ් එකෙක් හදන්න ආසයි. උන් ඉක්මනට මැරෙනවනෙ. ඊට පස්සෙ පට්ට අවුල්.ලංකාවේ බලු මහත්තයෙක් හදපන්. දේශගුණයට ලෙඩවලට හොඳට ඔරොත්තු දෙනවා. පර්ස් එකටත් හොඳයි.![]()
ශ්‍රී ලාංකීය හදවතක් ඇති දේශීය බව්වෙක්ලංකාවේ බලු මහත්තයෙක් හදපන්. දේශගුණයට ලෙඩවලට හොඳට ඔරොත්තු දෙනවා. පර්ස් එකටත් හොඳයි.![]()
