මම ජර්මන් ෂෙපර්ඩ් එකෙක් හදන්න ආසයි. උන් ඉක්මනට මැරෙනවනෙ. ඊට පස්සෙ පට්ට අවුල්.
ගෙදර කලු සුදු පූස් තඩියෙක් හිටියා. ඒ පරයා උදේට මාව ඇහැරවනවා, රෑට ඌ එලියට දාන නිසා යන්ඩ බෑ හිතුනාම මන් ලඟට ඇවිත් ඉන්නවා. මම පාන්දර නිදාගන්නකොට ඌව එලියට දානයන් ඌ කකුල් දෙකේ නිදි. හිටපු ගමන් ඌ අතුරුදන් උනා. පට්ට අවුල්. ඊට පස්සෙ ආයෙ සත්තු ගෙනාවෙ නෑ ගෙදරට.
මේක කලින් කියල තියනවාද මන්දා.