හස්කියෙක් හදන්න

hariuda

Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    පව් බන්. උන්ගේ coat එකේ layers දෙකක් තියෙන නිසා A/C නැතිව ඉන්න අමාරු වෙයි.
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    අනේ යකෝ ඒ විදියට හදන්න බැරි නම් සත්තුන්ට වද දෙන්නේ නැතුව ඉදපන්
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මම ජර්මන් ෂෙපර්ඩ් එකෙක් හදන්න ආසයි. උන් ඉක්මනට මැරෙනවනෙ. ඊට පස්සෙ පට්ට අවුල්.
    ගෙදර කලු සුදු පූස් තඩියෙක් හිටියා. ඒ පරයා උදේට මාව ඇහැරවනවා, රෑට ඌ එලියට දාන නිසා යන්ඩ බෑ හිතුනාම මන් ලඟට ඇවිත් ඉන්නවා. මම පාන්දර නිදාගන්නකොට ඌව එලියට දානයන් ඌ කකුල් දෙකේ නිදි. හිටපු ගමන් ඌ අතුරුදන් උනා. පට්ට අවුල්. ඊට පස්සෙ ආයෙ සත්තු ගෙනාවෙ නෑ ගෙදරට.
    මේක කලින් කියල තියනවාද මන්දා. 🤔
    මං ගාවත් black GSD කෙනෙක් හිටියා. එයත් නැති උනා leukemia හැදිල එයාට අවුරුදු 9 දි. ඒ කාලේ මගේ best ෆ්‍ රෙඩා ඌ බං. ඉදිකට්ට යි නූලයි වගේ මගේ පස්සෙන්ම වැටිලා හිටිය බව්ව. 😭 පට්ට දුකයි තවමත් මතක් වෙන කොට නම්. අවංකවම අපිට පණ දීල ආදරය කල සත්තු.❤️
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,222
    4,027
    113
    Uba kalin ballo hadala nathnam poddak hoyala balapanko. Me dawasewala ballek hadanawa kiyanne patta viyadam.
     
    • Sad
    Reactions: Kelvin0

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    මම ජර්මන් ෂෙපර්ඩ් එකෙක් හදන්න ආසයි. උන් ඉක්මනට මැරෙනවනෙ. ඊට පස්සෙ පට්ට අවුල්.
    ගෙදර කලු සුදු පූස් තඩියෙක් හිටියා. ඒ පරයා උදේට මාව ඇහැරවනවා, රෑට ඌ එලියට දාන නිසා යන්ඩ බෑ හිතුනාම මන් ලඟට ඇවිත් ඉන්නවා. මම පාන්දර නිදාගන්නකොට ඌව එලියට දානයන් ඌ කකුල් දෙකේ නිදි. හිටපු ගමන් ඌ අතුරුදන් උනා. පට්ට අවුල්. ඊට පස්සෙ ආයෙ සත්තු ගෙනාවෙ නෑ ගෙදරට.
    මේක කලින් කියල තියනවාද මන්දා. 🤔
    අපේ එකා වුරුදු 12ක් ජීවත් උනා.. අවසාන කාලෙ බොහොම අමාරුවෙන් හිටියෙ. මටත් ඔය සත්තු මැරෙන එක තමා අවුල් . එහෙමනම් ඉතින් ඉබ්බෙක් හදන්න ඕනෙ. අපි මැරුනත් ඌ ඉඳියි.. හැබැ‍යි ඉතින් කිසි කික් එකක් නෑ. ඉබ්බව හුරතල් කරන්නත් බෑනෙ