පටලව ගන්න එපා සහෝ. මම උඩින් කරලා තියන පැහදිලි කිරීම කලේ හෙතුවදියෙකුටයි. බෞද්ධයෙකුට නෙමෙයි. මමත් බෞද්ධයෙක්. ඒත් ඔබ කියනව වගේ නිවන විද්යාත්මකව ඔප්පු කරලා නැහැ.NIVANA oppu karanna puluwan. NIVANA apita therum ganna amaru wela thiyenne BUDU HAMUDURUWO desana kare NIVANA sinhalen newe. BUDU HAMUDURUWO pirinivan pawata passe pasu kalinawa rahath novi sitina hamuduruwo nivana ta venas venas meanings dunna. BUDU HAMUDURUWO DAN HITIYANAM LANKAWATA AVILLA APITA AHA GANNA THIBUNA NIRVANAYA PAHADILIWAMA THERENA WIDIYATA SINHALENMA.