හස්ති රාජ තෙල - HELP

Status
Not open for further replies.

Dionysus

Member
Jan 12, 2012
112
2
0
114
Heaven
දිග නම් අඟල් 5 ක් විතර තියෙනවා මචං.

ඒ ඇති කියල හිතෙනවා.

ඒත් මහත මදි කියල හිතෙනවා බන්. :(

ඔවු මචං උඹ කිව්වේ සම්පූර්ණ ඇත්ත. :)

ලයිෆ් ඊස් නොට් ෆකින් :yes:



උඹට ඔලුවේ මොකක්හරි අමාරුවක් තියනවද බං? :eek:
පිස්සු කෙලින්නේ නැතුව හිටපන්
 

Dionysus

Member
Jan 12, 2012
112
2
0
114
Heaven
මචන් මම මේ උඹට ජෝක් කරනවා නෙවයි උඹ මානසික වයිද්‍යවරයෙක් හම්බෙන්න පලයන් :yes:
ජෝක් එකට විහිලු කරනවා නෙවෙයි සිරාවට කියන්නේ :yes:
 

scylla4444

Active member
  • Jul 8, 2011
    496
    255
    43
    එදාට කට්ටිය සිල්,,,,,,,,,

    පාලොස්වක දාක කරොත් හරියන එකක් නෑද්ද ලොකු මාමේ?
    හපෝ...... උඹ එංගලන්තෙද ඉන්නේ???:confused: පසලොස්වක දාට නම් වැඩේ ගොඩදාගන්න බැරිවෙයි..... එදාට කට්ටිය සිල්ගන්නවනේ..... අනික හඳ එලියට ඕක පෙනුනොත් එහෙම උන් නොකොටා ඉඳියි:baffled:.......... ඒකයි අමාවකටම යන්න කිව්වේ:)


    :frown:රොබොට් අයියා......
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    මචන් තැඹිලි තෙල් ටිකක් අරන්
    හොඳට බුබුලු එන්න රත් කරපන්
    ඊළඟට ඒක උබේ එකට වක් කරපන්
    බලන් ඉන්න කොටම මහත වැඩි වෙනවා:lol:
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    machan sinhala beheth walin loku karanna puluwan. pm me..

    මචං උඹ අත්දුටු ප්‍රතිකාරයක් නම් විතරක් අරූට කියහන්.

    නැත්තන් ඌට ලොකු කරගන්න උඹ එක එක මගුල් කියල වෙන මොකක් හරි මගුලක් වෙයි.

    උඹ ඌට සිරාවටම කියනවා නම් උඹ හොඳටම දන්න ෂුවර් එකක් කියහන්.

    මොකද ගොඩක් එවුන් ඔය ගොඩ වෙද්දු ලඟට ගිහින් නැති ලෙඩ දාගන්නවා.

    උගෙත් ජීවිතයක්නේ බන්. :)
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    Big_ears.gif
    Big_ears.gif
    Big_ears.gif
    Big_ears.gif
    Big_ears.gif
    Big_ears.gif
    Big_ears.gif
    Big_ears.gif
    Big_ears.gif
    Big_ears.gif
    Big_ears.gif
    Big_ears.gif
    Big_ears.gif
    Big_ears.gif
    Big_ears.gif
    Big_ears.gif
    Big_ears.gif
    Big_ears.gif
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    මචන් තැඹිලි තෙල් ටිකක් අරන්
    හොඳට බුබුලු එන්න රත් කරපන්
    ඊළඟට ඒක උබේ එකට වක් කරපන්
    බලන් ඉන්න කොටම මහත වැඩි වෙනවා:lol:

    :(
     
    Status
    Not open for further replies.