හස්තෝපක්‍රමාදිය

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හෙවත් අත්වැඩ, අත් ටැක්ටර් පැදීම සහ විශ්ව දණ්ඩෙන් සක්වලගල ප්‍රකම්පිත කිරීම ගැන ...

    1658384160145.jpg


    1658384167456.jpg


    1658384173463.jpg


    1658384178929.jpg



    මුලින්ම මේවා අන්තර්ජාලයට එකතු කළ අයට තුති.
     

    JuIcE_wRld

    Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    හෙවත් අත්වැඩ, අත් ටැක්ටර් පැදීම සහ විශ්ව දණ්ඩෙන් සක්වලගල ප්‍රකම්පිත කිරීම ගැන ...

    View attachment 179033

    View attachment 179034

    View attachment 179035

    View attachment 179036


    මුලින්ම මේවා අන්තර්ජාලයට එකතු කළ අයට තුති.
    සීතල හාදු නේද මේක ලියලා තියෙන්නෙ ... :lol:
     
    • Haha
    Reactions: pasansnoop

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මේකෙ සාරාංශය කියපන්කෝ. බර සිංහල කියවන්න ගියහම එපා වෙනවනේ. සරලව දාපන්. හොඳ නෑ කියන්න හේතු එහෙම.
     
    • Like
    Reactions: War Fighter

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මේකෙ සාරාංශය කියපන්කෝ. බර සිංහල කියවන්න ගියහම එපා වෙනවනේ. සරලව දාපන්. හොඳ නෑ කියන්න හේතු එහෙම.
    හෙමින් කියවගෙන යමන්. 😊
     
    • Sad
    Reactions: Janithsl88

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඉස්සර මිනිස්සු කල්පනා කල හැටි දැනගන්න මේ වගේ ආටිකල් ප්‍රයෝජනවත්, අමාරුවෙන් කියවගත්තම තේරෙනවා උනුත් අපි වගේම වල් සත්තු!
    උන් වල්කම් කෙරුවට කෙළවගත්තේ නෑ. උපරිම සැපගත්තා.

    එක්කෙනෙක් ගෑණු 4ක් තියාගෙන ධර්මාවබෝධය ලැබුවෙ එහෙම නේ.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    උන් වල්කම් කෙරුවට කෙළවගත්තේ නෑ. උපරිම සැපගත්තා.

    එක්කෙනෙක් ගෑණු 4ක් තියාගෙන ධර්මාවබෝධය ලැබුවෙ එහෙම නේ.
    කවුද සිද්ධාර්ථ ද?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,944
    113
    ලංකාවේ.. ලංකාවේ
    බෑ

    රහසක්.
    l ලගම ඉන්න සිංහල වෙදමහත්තයා ගෙන් හරි ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් ගෙන් අහලා දැනගන්න....
    ඊලග උත්තරේ....
    ඔන්න උබට ලේසි කළා....
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ගෑනු කෙනෙක් එක්ක කලත්, අත භාවිතා කරල කලත් එකම දේ නෙ...එහෙම බැලුවොත් කසාද බැඳල වත් ඕක කරන්න හොඳ නෑනෙ...ඔය කියල තියෙන ප්‍රතිපල මතුවෙනවනෙ... :unsure: