හස්බන්ඩ් වුනාම තමුන්ගෙ වයිෆ් බනිද්දි හැස

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    යාලු වෙලා ඉන්න කාලෙ හරියට කන්ට්‍රෝල් කරගත්තනං ප්‍රශ්න නැත. අපේ ගෙදර නං මං අතින් වැරැද්දක් අඩුපාඩුවක් උනොත් ඒක කියනවා මිසක් බැනිලි නෑ. එතකොට දෙන්න සාකච්චා කරලා ඒක සෝර්ට් කරගන්නවා. එච්චරයි.
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    මමනම් මරා ගන්න යන්නේ නෑ පුතා..මරාගත්තාෙත් ඒවා පසුකාලීනව බලපානවා.. දවසක් වයිෆ් රණ්ඩු වෙලා අද උයන්නේ නෑ ඔ්න විදියකට කන්න කියල හෙන ගේම..:sorry::sorry: මමත් මගේ බඩගින්නේ ඉන්නේ නෑ පුතා මොනව උනත්. :cool::cool:කඩෙන් කෑම ගෙනත් කන්න හිතලා පස්සේ මම අද උයනවා සුපිරි කෑමක් කියල ගිහින් ගෙනාවා මික්ස් රයිස් එකක් හදන්න බඩු ටික.. බෝඩිමේ ඉදිද්දි අපිත් සුපිරි චෙෆ්ලා තමයි ඉතින්..:cool::cool: දන්න ශිල්ප සියල්ල දාලා උයද්දි මෙන්න වයිපරේ එනවා කෑම සුවද දිගේ ඉව කර කර.. :rofl::rofl::rofl:.. වයිෆ් හිතුවේ අපි උයන්න දන්නෑ කියල.. මුලින් දාපු රැස් නිකම්ම නැති වුනා. අන්න එහෙමයි ප්‍රශ්න විසදගන්නේ..:yes:

    එදා කියල දුන්නා එයාට වයිෆ් නැති වුනාට අපි බඩගින්නේ ඉන්නේ නෑ කියල..