හස්බන්ඩ් වුනාම තමුන්ගෙ වයිෆ් බනිද්දි හැස

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔච්චරයි අදාල
    :yes:
    තොට ඉන්න බැරි නම් පළ :lol: කියලා
    තේ , මම හදා ගෙන බොනවා ..
    මට උයා ගන්න පුළුවන් ,
    රෙදි ටික හොදා ගන්න එක අවුලක් නෑ ..
    දැන් ගෑනි මට බයයි ..
    තමන්ගේ වැඩ තනියම කරගන්න පුරුදු වෙන්න


    :lol::lol::lol::lol::lol:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,229
    2
    10,814
    113
    Home Sweet Home
    :cool:
    ඔච්චරයි අදාල
    :yes:
    තොට ඉන්න බැරි නම් පළ :lol: කියලා
    තේ , මම හදා ගෙන බොනවා ..
    මට උයා ගන්න පුළුවන් ,
    රෙදි ටික හොදා ගන්න එක අවුලක් නෑ ..
    දැන් ගෑනි මට බයයි ..
    තමන්ගේ වැඩ තනියම කරගන්න පුරුදු වෙන්න

     
    • Like
    Reactions: Sri_Sampath

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    6. අද පීසා කමු

    When Wives Attack
    Source – gastronomieguide.de
    මේක හොඳ තත්ත්වයක්. වයිෆ් බනිද්දි, මොකෝ කියන්නෙ අද පීසා කමුද? අද ඔයාලගෙ අම්මලගෙ ගෙදර යමුද? අපි අද ෆිල්ම් එකක් බලමු? ඔයා තායි කෑම කන්න ආසද? වගේ ටෝකක් දාලා බලන්න. ගොඩක් වයිෆ්ලා ඔය වගේ දෙයක් ඇහුවම කමක් නෑ මූට බනින්න ඕන නෑ කියන තීරණේට එනව. වියදං තමයි හැබැයි කනක් ඇහිලා ඉන්න පුළුවන්නෙ.

    :lol::lol::lol:
     

    RealmCreator

    Active member
  • Nov 10, 2018
    285
    35
    28
    Above Heaven
    ezgif-1-805d84e1af37.gif
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔය මුකුත් ඕනේ නැ තමන්ගේ පිරිමකම තියාගෙන හිටපන් කොන්ද කෙලින් තියාගෙන .... ඒ කියන්නේ ගැනීට ගහන එක නෙමේ ...... නැත්නම් ගැනිව යටත් කරගැනීමත් නෙමේ .....



    එයාට කේන්ති ගියාම එක අස්සේ එල්ලෙන්නේ නැතුව වෙන දෙයක් කරපන් ... පස්සේ එයාම කුල්ඩවුන් වෙනවා ... එහෙම උනේ නැත්නම් එයා ආසම මාතෘකාවක් කතා කරන්න ගන්න ... හැබැයි අවස්ථාව අනුව එකත් වෙනස් වෙනවා .... හොදම දේ තමා ටිකක් එලියට ගිහිල්ලා ඇවිදලා එන එක ....



    වෙන හැම ප්‍රශ්න වලට පිළියම එක නොවුනත් තවත් ප්‍රශ්නයක් වලක්වා ගන්න පුළුවන් ....
     

    pol some2

    Junior member
  • Oct 13, 2017
    44
    24
    8
    apoo gani

    කොල්ලො හස්බන්ඩ්ලා වුනාම සිද්ධ වෙන මූලික දෙයක් තියෙනව. ඒ තමයි තමුන්ගෙ වයිෆ්ගෙන් බැනුම් අහන එක. ඒක ඉතින් අතිශය සාමාන්‍ය ආතල් සිදුවීමක්. ඒ නිසා ඕකට මුහුණ දෙන්න දැනටත් කසාද බැඳලා නැති හැමෝටම රෙඩි පිට ඉන්න වෙනවා. මේ කියන්න යන්නෙ වර්තමාන ස්වාමිපුරුෂයන් වයිෆ් බනිද්දි ඉන්න විධි සහ කරන කියන එක එක දේවල් ටිකක්. මේ දේවල්වලින් අනතුරු අඩු හොඳ දෙයක් තමුනුත් පාවිච්චි කළොත් හොඳයි.



    1. දෙහුප්:shocked::shocked:

    When Wives Attack
    Source – cewekbanget.grid.id
    මේ එක පිරිමි ජාතියක්. වයිෆ් වැරැද්දක් පෙන්නුව ගමන් ඉහට ගහනව සෙනික කෝපෙ. ඉතින් ගහන්න යනව. පත්තරවල දකින්න තියෙන්නෙත් දෙහුප් ටයිප් එකේ නිවුස්නෙ. ඒ හින්දා ඔන්න ගහනව. ඊටපස්සෙ අඬලා, හුරතල් කරගන්න සෑහෙන දවසක් සහ වියදමක් ගිහිල්ලා සෙනික කෝපෙත් එක්ක පුදුමාකාර කේන්තියක් එන තරමෙ පාඩු කන්දක් සිද්ධ වෙලා ඉවරයි වැඩේ සමනය වෙද්දි. ඒ හින්දා මේක කොහෙත්ම හොඳ ක්‍රමවේදයක් නෙමෙයි.



    2. ගෙදරනේ… මූලිකනේ… මොනා කියන්නේ…

    When Wives Attack
    Source – iswavle-meti.blogspot.com
    ඔන්න ඕක තමයි අනික. වයිෆ්ගෙන් ගේම ඉල්ලන්න යනවා. ගේම ඉල්ලන්න ගිහින් නිදියගන්න ටිකත් නැති වෙනවා කියන එක තේරුම් ගන්න වලි තුනක් විතර යන්න සිද්ධ වෙනවා මහත්තයො. නිකං කියවන්න ගිහිල්ල ප්ලේන්ටියත් නැතිවෙන සීන් එකක් තමයි තියෙන්නෙ. නිකං වචනෙන් පරිභව කරන්න යන්න හොඳ නෑ වයිෆ්ට. මොකද එයාලා ඕව මතක තියාගන්නව මැරිලත් අවුරුදු තුනක් විතර යනකං.



    3. ඇත්තටම වුනේ මේකයි :frown::frown:

    When Wives Attack
    Source – verywell.com
    මේක තමයි මහත්තයො ලොකුම ගොන් වැඩේ. කවදාවත් වයිෆ් කෙනෙක් බනිද්දි හේතු කියන්න හොඳ නැහැ. මොකද එයාලා හුඟක් වෙලාවට බනින්නෙ හේතු ඇතුව නෙමෙයි. ඒ නිසා හේතු කිවුවම එයාලා හේතුවලටත් බනිනවා. ඒ නිසා බනින ෆැක්ට්ස් ගාණ වැඩි වෙනවා. ඊටපස්සෙ එවුවත් අහං ඉන්න එපැයි. හේතු කියන්නම ඕනෑ වෙලාවක වයිෆ් ටිකක් කූල් ඩවුන් වෙනකන් ඉඳලා කියන්න.



    4. හ්ම්ම්ම්ම් :cool::cool::cool:

    When Wives Attack
    Source – noovah.com
    මේක හොඳ ෂේප් ක්‍රමයක්. වයිෆ් කියන දේවල් අහගෙන ඉන්න ගමන් අතරින් පතරට හ්ම්ම්ම් පාරක් දාන්න. ඔවුව අහන් ඉන්නම ඕන නෑ. සමහරවිට බනින අතරතුර වයිෆ්ටම හිනා යන්නත් ඉඩ තියෙනව තමුන් මේ බොරුවට නේද මේ මනුස්සයට බනින්නෙ කියල මතක් වෙලා. ඒ වුනත් හ්ම්ම්ම් පාරෙන් අත් මිදෙන්න එපා. වලිය අතරමගින් කඩලා දාන්න හ්ම්ම් පාර තරං සාර්ථක ක්‍රමවේදයක් තවත් නෑ.



    5. මගේ වැරැද්ද ;););)

    When Wives Attack
    Source – amidral.mn
    මේක ඉතා හොඳ ක්‍රමවේදයක්. හැබැයි මේක වැරදි වයිෆ් කෙනෙක් එක්ක කරන්න හොඳ නෑ. එලෝ එලෝ පළිගන්න වයි‍ෆ් කෙනෙකුට මෙහෙම වචනයක් ඇහුනොත් ඇති උඩ නැගගෙන ගහන්න. ඒ හින්දා වයිෆ්ගෙ තරම දැනගෙන තමුන්ගේ වරද පිළිගන්න ඔප්ෂන් එකට යන්න. නැත්තං සිද්ධ වෙන්නෙ අල කන්න තමයි.



    6. අද පීසා කමු :yes::yes::yes::yes:

    When Wives Attack
    Source – gastronomieguide.de
    මේක හොඳ තත්ත්වයක්. වයිෆ් බනිද්දි, මොකෝ කියන්නෙ අද පීසා කමුද? අද ඔයාලගෙ අම්මලගෙ ගෙදර යමුද? අපි අද ෆිල්ම් එකක් බලමු? ඔයා තායි කෑම කන්න ආසද? වගේ ටෝකක් දාලා බලන්න. ගොඩක් වයිෆ්ලා ඔය වගේ දෙයක් ඇහුවම කමක් නෑ මූට බනින්න ඕන නෑ කියන තීරණේට එනව. වියදං තමයි හැබැයි කනක් ඇහිලා ඉන්න පුළුවන්නෙ.



    7. නෝ කතා :no::no::no:

    When Wives Attack
    Source -youtube.com/drunk man coming home
    මේ තමයි රියල්ම වැඩේ. මේක කරන කොන්ද පණ ඇති රංගන හැකියාවැති පිරිමියෙක් හම්බෙන්නෙ ඉතාමත්ම ඉඳහිට. මේ අයව අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පිරිමියෙකු විදියට දක්වන්න පුළුවන්. මෙහෙමයි කරන්න තියෙන්නෙ. වයිෆ් බැන්නම ඔලුව පහත් කරගෙන ඉන්නවා. මූණ අවුල කරගෙන යාළුවෙකුට ගන්නව කෝල් එකක්. අදත් වයිෆ්ට කේන්ති ගිහින් මචං, මට උඹත් එක් ටිකක් කතා කරන්න පුළුවන්ද ඇහුවා, යාළුව හා කියල කිවුවත් බෑ කියල කිවුවත් හිත සතුටෙන් බාර් එකට වැදිලා ගාණට අඩියක් ගහලා, චොප්සි රයිස් එකක් කාලා දෙගොඩහරි ජාමෙ ගෙදර එන්නයි තියෙන්නෙ. වයිෆ් දුක හිතිලා දෙහිත් ගාවි.


    machan uba badalada nada kiyanda man dane na.Eth sirama post ekak.sahathika atha ban.Kohoma ganiyak gathath adu wady washyen mewa thiyanwa.ganita second wenath bane.hodama wade eya nathiwa thamnge dewal thaniyama karagana talent ekak hadagana eka.uyanada puluwan wenda oney.redi hoda ganda ewagema pora dene nathnam athe parak gahala hari nida ganda oney.mata nam wenama room ekak thiyanwa waliyak giya data thaniyama nidi.ape gani holamanwalata bayai.ganiwa holman karane holmanwalin.kaluwarata ehma patta bayai.loku seen eken awoth gedarama light yawanawa.Eka hinda wadiya loku seen na.podi podi dewal ganan gane na.jiwithe ganitath oluwa namane oney awastha thiyanwane machan.