හස්බන්ඩ් වුනාම තමුන්ගෙ වයිෆ් බනිද්දි හැස
කොල්ලො හස්බන්ඩ්ලා වුනාම සිද්ධ වෙන මූලික දෙයක් තියෙනව. ඒ තමයි තමුන්ගෙ වයිෆ්ගෙන් බැනුම් අහන එක. ඒක ඉතින් අතිශය සාමාන්‍ය ආතල් සිදුවීමක්. ඒ නිසා ඕකට මුහුණ දෙන්න දැනටත් කසාද බැඳලා නැති හැමෝටම රෙඩි පිට ඉන්න වෙනවා. මේ කියන්න යන්නෙ වර්තමාන ස්වාමිපුරුෂයන් වයිෆ් බනිද්දි ඉන්න විධි සහ කරන කියන එක එක දේවල් ටිකක්. මේ දේවල්වලින් අනතුරු අඩු හොඳ දෙයක් තමුනුත් පාවිච්චි කළොත් හොඳයි.
1. දෙහුප්

When Wives Attack
Source – cewekbanget.grid.id
මේ එක පිරිමි ජාතියක්. වයිෆ් වැරැද්දක් පෙන්නුව ගමන් ඉහට ගහනව සෙනික කෝපෙ. ඉතින් ගහන්න යනව. පත්තරවල දකින්න තියෙන්නෙත් දෙහුප් ටයිප් එකේ නිවුස්නෙ. ඒ හින්දා ඔන්න ගහනව. ඊටපස්සෙ අඬලා, හුරතල් කරගන්න සෑහෙන දවසක් සහ වියදමක් ගිහිල්ලා සෙනික කෝපෙත් එක්ක පුදුමාකාර කේන්තියක් එන තරමෙ පාඩු කන්දක් සිද්ධ වෙලා ඉවරයි වැඩේ සමනය වෙද්දි. ඒ හින්දා මේක කොහෙත්ම හොඳ ක්‍රමවේදයක් නෙමෙයි.
2. ගෙදරනේ… මූලිකනේ… මොනා කියන්නේ…
When Wives Attack
Source – iswavle-meti.blogspot.com
ඔන්න ඕක තමයි අනික. වයිෆ්ගෙන් ගේම ඉල්ලන්න යනවා. ගේම ඉල්ලන්න ගිහින් නිදියගන්න ටිකත් නැති වෙනවා කියන එක තේරුම් ගන්න වලි තුනක් විතර යන්න සිද්ධ වෙනවා මහත්තයො. නිකං කියවන්න ගිහිල්ල ප්ලේන්ටියත් නැතිවෙන සීන් එකක් තමයි තියෙන්නෙ. නිකං වචනෙන් පරිභව කරන්න යන්න හොඳ නෑ වයිෆ්ට. මොකද එයාලා ඕව මතක තියාගන්නව මැරිලත් අවුරුදු තුනක් විතර යනකං.
3. ඇත්තටම වුනේ මේකයි

When Wives Attack
Source – verywell.com
මේක තමයි මහත්තයො ලොකුම ගොන් වැඩේ. කවදාවත් වයිෆ් කෙනෙක් බනිද්දි හේතු කියන්න හොඳ නැහැ. මොකද එයාලා හුඟක් වෙලාවට බනින්නෙ හේතු ඇතුව නෙමෙයි. ඒ නිසා හේතු කිවුවම එයාලා හේතුවලටත් බනිනවා. ඒ නිසා බනින ෆැක්ට්ස් ගාණ වැඩි වෙනවා. ඊටපස්සෙ එවුවත් අහං ඉන්න එපැයි. හේතු කියන්නම ඕනෑ වෙලාවක වයිෆ් ටිකක් කූල් ඩවුන් වෙනකන් ඉඳලා කියන්න.
4. හ්ම්ම්ම්ම්

When Wives Attack
Source – noovah.com
මේක හොඳ ෂේප් ක්‍රමයක්. වයිෆ් කියන දේවල් අහගෙන ඉන්න ගමන් අතරින් පතරට හ්ම්ම්ම් පාරක් දාන්න. ඔවුව අහන් ඉන්නම ඕන නෑ. සමහරවිට බනින අතරතුර වයිෆ්ටම හිනා යන්නත් ඉඩ තියෙනව තමුන් මේ බොරුවට නේද මේ මනුස්සයට බනින්නෙ කියල මතක් වෙලා. ඒ වුනත් හ්ම්ම්ම් පාරෙන් අත් මිදෙන්න එපා. වලිය අතරමගින් කඩලා දාන්න හ්ම්ම් පාර තරං සාර්ථක ක්‍රමවේදයක් තවත් නෑ.
5. මගේ වැරැද්ද

When Wives Attack
Source – amidral.mn
මේක ඉතා හොඳ ක්‍රමවේදයක්. හැබැයි මේක වැරදි වයිෆ් කෙනෙක් එක්ක කරන්න හොඳ නෑ. එලෝ එලෝ පළිගන්න වයිෆ් කෙනෙකුට මෙහෙම වචනයක් ඇහුනොත් ඇති උඩ නැගගෙන ගහන්න. ඒ හින්දා වයිෆ්ගෙ තරම දැනගෙන තමුන්ගේ වරද පිළිගන්න ඔප්ෂන් එකට යන්න. නැත්තං සිද්ධ වෙන්නෙ අල කන්න තමයි.
6. අද පීසා කමු

When Wives Attack
Source – gastronomieguide.de
මේක හොඳ තත්ත්වයක්. වයිෆ් බනිද්දි, මොකෝ කියන්නෙ අද පීසා කමුද? අද ඔයාලගෙ අම්මලගෙ ගෙදර යමුද? අපි අද ෆිල්ම් එකක් බලමු? ඔයා තායි කෑම කන්න ආසද? වගේ ටෝකක් දාලා බලන්න. ගොඩක් වයිෆ්ලා ඔය වගේ දෙයක් ඇහුවම කමක් නෑ මූට බනින්න ඕන නෑ කියන තීරණේට එනව. වියදං තමයි හැබැයි කනක් ඇහිලා ඉන්න පුළුවන්නෙ.
7. නෝ කතා

When Wives Attack
Source -youtube.com/drunk man coming home
මේ තමයි රියල්ම වැඩේ. මේක කරන කොන්ද පණ ඇති රංගන හැකියාවැති පිරිමියෙක් හම්බෙන්නෙ ඉතාමත්ම ඉඳහිට. මේ අයව අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පිරිමියෙකු විදියට දක්වන්න පුළුවන්. මෙහෙමයි කරන්න තියෙන්නෙ. වයිෆ් බැන්නම ඔලුව පහත් කරගෙන ඉන්නවා. මූණ අවුල කරගෙන යාළුවෙකුට ගන්නව කෝල් එකක්. අදත් වයිෆ්ට කේන්ති ගිහින් මචං, මට උඹත් එක් ටිකක් කතා කරන්න පුළුවන්ද ඇහුවා, යාළුව හා කියල කිවුවත් බෑ කියල කිවුවත් හිත සතුටෙන් බාර් එකට වැදිලා ගාණට අඩියක් ගහලා, චොප්සි රයිස් එකක් කාලා දෙගොඩහරි ජාමෙ ගෙදර එන්නයි තියෙන්නෙ. වයිෆ් දුක හිතිලා දෙහිත් ගාවි.