උඹලට මේක කියෙව්වම හිතෙන්නේ මොකක්ද?
මටනම් එක අතකට දුක හිතුනා.
මොනවා වුනත් අපේ රටේ කෙල්ලෙක් නේද?
මම මේක සාධාරනිකරණය කරනවා නෙවෙයි.
නමුත් විවිධ පුද්ගලයන්ගේ දියුණුව සුඛවිහරණය උදෙසා විකිනෙන්නේ අපේම කෙල්ලෙකි.
තමන්ව විකිනෙන්නේ තමන් උදෙසා නොව වෙනත් පුද්ගලයෙකුගේ අරමුණු ඉටුකරාගැනීම වෙනුවෙන් බව නොතේරෙන, තේරුම් නොගන්නා හෝ තේරුම් ගැනීමට බුද්ධියක් නැති කෙල්ලෙකි.
උන්ට දැනෙන්නට ලෝකය, දියුණුව, සැප, තත්වය ලෙස අමුතු මායාවක් මවා, ඒ මායාව මැද උන්ව අතරමං කර, ඒ මඟින් ලාබ ප්‍රයෝජන හොයනා පිරිමියා දක්ෂයෙකි, ව්‍යාපාරිකයෙකි, Idol එකකි.
හිතන්නට යමක්..