හසිනිගේ_අැත්ත

reddit

Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw


    ඒක සාමාන්‍යයි. ජැට් හෝල්ඩිංග්ස් සිනීයර් මැනේජර් කෙනෙක් සී ක්ලාස් ෆිල්ම්ස් දෙක තුනක රඟපාපූ ගයේෂා පෙරේරා බැන්ඳේ ගයේෂාව විකුණලා ටෙන්ඩර් ගන්න.. ඒක පහුගිය කාලෙම සිද්ධ වුනා.

    ආයෝජන දූතිකාව කියලා හදුන්වපු ගිහානි වීරසිංහ බැදපු බිස්නස්කාරයා කරන්නේත් ඒකමයි. ඇමතිලාට ගෑනි එක්ක නිදියන්න දීලා ටෙන්ඩර් පාස් කර ගැනීම.


    Ishan jayasooriya

    :dull: :baffled: hasanjith :baffled:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,646
    113
    සේදවත්ත
    . ටූ කයින්ඩ් ඔව් පීපල් ,පීපල් හූ ඩිවෝටඩ් ටු සෙක්ස් අන්ඩ් පීප්ල් හූ එන්ජෝයි සෙක්ස් විත් එනිවන්
     

    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    avatar555686_3.gif
    kuhaka ponnayo wahi wahala
     

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    කට ඇරියම කියන්න පුළුවන් පොෂ් ද මුඩුක්කු ද කියලා..:P

    අනිත් එක ගෑනු ළමයෙක් ඔය වගේ තත්වෙට පත්වෙන්න පවුල් පසුබිමත් බලපානවා..
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කෝටියක් දුන්නත් මගේ ගැනිට වෙන එකෙක් කෙලිනවා කියන එක සෙට් නැ, මම නම් කැමති නැ බන්...

    උබල හිතනවද එහෙම සල්ලි හොයල සැනසීමක් තියේද කියල...

    බන්ගලියෝ සමහර ඉන්දියන් කාරයෝත් තමානගේ ගැනීට ඔහොම කරනවා....
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    උඹලට මේක කියෙව්වම හිතෙන්නේ මොකක්ද?

    මටනම් එක අතකට දුක හිතුනා.
    මොනවා වුනත් අපේ රටේ කෙල්ලෙක් නේද?

    මම මේක සාධාරනිකරණය කරනවා නෙවෙයි.

    නමුත් විවිධ පුද්ගලයන්ගේ දියුණුව සුඛවිහරණය උදෙසා විකිනෙන්නේ අපේම කෙල්ලෙකි.
    තමන්ව විකිනෙන්නේ තමන් උදෙසා නොව වෙනත් පුද්ගලයෙකුගේ අරමුණු ඉටුකරාගැනීම වෙනුවෙන් බව නොතේරෙන, තේරුම් නොගන්නා හෝ තේරුම් ගැනීම‍ට බුද්ධියක් නැති කෙල්ලෙකි.

    උන්ට දැනෙන්නට ලෝකය, දියුණුව, සැප, තත්වය ලෙස අමුතු මායාවක් මවා, ඒ මායාව මැද උන්ව අතරමං කර, ඒ මඟින් ලාබ ප්‍රයෝජන හොයනා පිරිමියා දක්ෂයෙකි, ව්‍යාපාරිකයෙකි, Idol එකකි.

    හිතන්නට යමක්..
     
    • Like
    Reactions: Naughtykolla48

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    baddak gahanna pina nethi ponsiyeyk irisiyawata pannilayata mada ghla.pannila kiyanne yako uge hakiyawen proyojan ganna ekek.uuta kello set wena eka wenama deyak.