හසිනි සැමුඑල් බස්සපු වන්ඩිය 🚗🚗🚗

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,741
    1
    51,609
    113
    ප*යාගල
    sorry.com
    Politics,cricket ?
    oya dekama samanya apita karanna amarui ne.
    samanya ekekta lesiyenma diyunu wenna puluwan ithin araka thamai.

    පොලිටික්ස් වලයි ක්‍රිකට් වලයි දැන් ඉන්නෙ ඉතින් කුඩ්ඩොයි බඩුකාරයොයි තමයි
     
    DonaldP

    Well-known member
  • May 26, 2025
    305
    278
    63
    oya dekama samanya apita karanna amarui ne.
    samanya ekekta lesiyenma diyunu wenna puluwan ithin araka thamai.

    පොලිටික්ස් වලයි ක්‍රිකට් වලයි දැන් ඉන්නෙ ඉතින් කුඩ්ඩොයි බඩුකාරයොයි තමයි
    Tuition,කුඩු සීනුත් ලේසි නෑ නේද? බඩු නම් ලේසි ඇති 🤷🏻
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,741
    1
    51,609
    113
    ප*යාගල
    sorry.com
    Tuition,කුඩු සීනුත් ලේසි නෑ නේද? බඩු නම් ලේසි ඇති 🤷🏻
    කුඩු විතරක් නෙමෙයි ගන්ජත් ලේසි නෑ කනෙක්ශන් නැත්නම්. බඩු විකුනන එකාම ටිප් එක දෙනව පොලිසියට.
     
    • Like
    Reactions: DonaldP