හසීනා පළා යද්දි අවාමි ලීග නායකයින් 29ක් ඝාතනය කරයි..

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,809
    8,024
    113
    මෙන්න මෙතන...
    You cannot justify killing people nor can you surpress or cancel people who oppose your political views. If you really want to punish people you think are doing the wrong thing, then democratically get power and follow the process.

    Also if you are whining about hoarding gas/petrol and think that justifies killing them, go and kill all the 3wheel assholes who used to pump and dump the entire bowser without giving anyone else. Even worse they used to mix water to it and then sell it fucking up desperate peoples vehicles.

    I am pretty sure the majority of those are "Api nam maalimawata" sort of dudes these days. But hey let's pretend we didn't see that and keep blaming politicians for everything. That suites your narrative better ;-)
    Chat GPT?
     
    • Like
    • Dislike
    Reactions: Mr Bones and haunte

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    :yes::yes:
    බයියො ඔළුවෙන් හිටගෙන රනිල් මහත්තයගෙ පොල්ල ඉරුවත් ඒ ණය ගෙවන්න බෑ
    you-need-jesus-shakes-head.gif
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    බැසිලට මොළ හතක් තියෙනවා කියපු එකානේ

    කලිනුත් කිව්වද කොහෙද, බංගලින්ට අපිට දීපු වදේ දුන්නනම් උන්ගේ ආණ්ඩුවේ උන්ගේ කෑලි කපල කනවා. අපේ උන් හොද වැඩි
    ------ Post added on Aug 8, 2024 at 4:00 PM

    mechchara ape ewunta kela karalath unwa defend karanawa kiyanne supiri mindset ekak :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අඩු කුලේ තැරි හිඟන ජෙප්පෙක්ට රිදිලා රිප්ලයි කරලා දුක තුනී කරගන්නවා ignore කරල තියෙද්දත්.පව් ඉතිං..ජෙප්පන්ට බලේ ගන්න තිබ්බ ඵකම අවස්ථාවනේ මඟ අැරුනේ..මොකද උන් ජනතා චන්දෙකින් දිනන්නද..😸😸😸
    මයිනට ෆුක දීලා බයි රැල අත ඉස්සුවෙ නැ්තං බලාගන්න තිබ්බා 😸😸😸

    ඉග්නෝ කරාට කමක් නෑ. ඇවිල්ල කියල තියන දේ බලලා කටයි ෆුකයි පියාගෙන බල්ලා වගේ පලයන් :rofl:
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    ලංකාවෙත් ඕකමනේ කරන්න ගියේ ජෙප්පොයි පෙරැට්ටොයි..ඵහෙම කරේ රටට අාදරේකට නෙමෙයි උන්ට බලේ ගන්න..😼😼😼
    dan situation eka hoyala balanna machan
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕකට හේතුව ලන්කාවේ වගේ නෙමේ බන්ගලියන්ගේ ආණ්ඩුව වෙඩි තියලා හුගක් මිනිස්සු මෑරුවා. මහින්දගේ බත් බෑලයෝ ටික ගෝඨා ගමේ සාමකාමීව ඉදපු එවුන්ට ගෑහුවාට මෑරුවේ නෑනේ. ඒ හින්දා තමා ලන්කාවේ ඔය ලෙවල් එකට නොගියේ. එදා බත් බෑලයොන්ට මිනිස්සු නොගහන්න උන් අරගලකාරයෝ මරණවා. එහෙනම් ලන්කාවෙත් ඔය වගේම ලොකු ලෙවල් එකේ මිනි මෑරුම් වෙන්න තිබ්බා. කොහොම හරි බන්ගලියෝ නම් රට කාපු එවුන්ට ආයෙ පාලනය කරන්න නොදී උගත් මනුස්සයෙකුට අවස්තාව දීලා තියෙනවා අන්තර්කාලීන ආණ්ඩුව කරන්න.
     
    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93

    Paw ban ponnay. Tho pala bagladesh welatama. Aragala kale kerepuwata return eka me chande iwara wela labai balan hitapan dena widiya duwanna owa organize kerepu unta.
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඕකට හේතුව ලන්කාවේ වගේ නෙමේ බන්ගලියන්ගේ ආණ්ඩුව වෙඩි තියලා හුගක් මිනිස්සු මෑරුවා. මහින්දගේ බත් බෑලයෝ ටික ගෝඨා ගමේ සාමකාමීව ඉදපු එවුන්ට ගෑහුවාට මෑරුවේ නෑනේ. ඒ හින්දා තමා ලන්කාවේ ඔය ලෙවල් එකට නොගියේ. එදා බත් බෑලයොන්ට මිනිස්සු නොගහන්න උන් අරගලකාරයෝ මරණවා. එහෙනම් ලන්කාවෙත් ඔය වගේම ලොකු ලෙවල් එකේ මිනි මෑරුම් වෙන්න තිබ්බා. කොහොම හරි බන්ගලියෝ නම් රට කාපු එවුන්ට ආයෙ පාලනය කරන්න නොදී උගත් මනුස්සයෙකුට අවස්තාව දීලා තියෙනවා අන්තර්කාලීන ආණ්ඩුව කරන්න.

    කොහොම හරි බන්ගලියෝ නම් රට කාපු එවුන්ට ආයෙ පාලනය කරන්න නොදී උගත් මනුස්සයෙකුට අවස්තාව දීලා තියෙනවා අන්තර්කාලීන ආණ්ඩුව කරන්න.