හසු නොවී පැන ගන්න ! 🎲💡🦴

codeforme

Well-known member
  • Sep 22, 2017
    963
    1,152
    93

    1723177202871.png


    baila gamuda remix karala
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මූ වහරක පාරේ ගිය බක පණ්ඩිත චීවරදාරියෙක්. මේකා උගේ අදහස් තමයි ධර්මය වගේ කියන්නෙ. අනිච්චසඥ්ඥා සූත්‍රය ගැන උගේ බක පණ්ඩිත ටෝක්ස් දෙන්නේ බුදුන්ටත් වැරදුනා වගේ.