ආරච්චි;8464317 said:පුදුම අකේ පුමාරුවක් නේද උබලට තියෙන්නේ...
මොකද බන් රාජපෂලා උබේ පවුල් පිටින්ම ඇරලා වගේ....
නැත්නම් රුසියාවට වඩා ලොකු ඊරිසියාව උබලගේ ඔළුවලට ගහලා...
අනිත් එක උබ අර දාපු චන්දේ ත්රෙඩ් එකට මොකක්ද වෙලා තියෙන්නේ කියලා බලපං...![]()
ආතල් එකට යකො ... මෙ වගෙ එකක් දැක්කම නොදා පුලුවන්ද.. අපි මඩ ගැහීමට උපන්නෙමු....