ඉගෙන ගන්න පුලුවන් පාඩම තමයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඔහු පූර්ණ කාලීන ව්‍යිරි දේශපාලනයක් කලේ, කවදාවත් තමන්ගේ skills දියුනු කරන්න කාලය යෙදෙව්වෙ නැ. හැමදාම මඩ දේශපාලනයක් කර කර අනික් රජයන්ට බැණ බැණ කකුලෙන් අදිමින්, උද්ගෝශන කරමින් හිටියා මිසක්, English ටිකක් ඉගෙන ගන්න social etiquette ඉගෙන ගන්න., අඩුම තරමින් රාජ්‍ය නායකයින් හම්බුනාම අනික් නායකයො හැසිරෙන විදිහ, protocol අද්දයනය කරන්නවත් පෙළඹුනේ නැ! හිටපු කතානායකත් පළවෙනි දවසෙ wig එක හරියට ඇන්දෙ නැත්තෙ අඩුම තරමේ පාර්ලිමේන්තු කතාවක් හරි හරියට බලලා නැති නිසා, නැත්නම් job එකට යන්න කලින් ඒ ගැන නිසි අද්දයනය කල නැති නිසා. කවදත් කලේ උද්ගෝශන විතරයි, බොරු විදපු එක විතරයි. ඊට එහා දෙයක් ඔවුන් දන්නෙ නැ. මේක ටිකක් ගෝත්‍රිකයි වගේ, ඒ වගේමයි සමාජ මාද්‍යයේ කුනුහරුප comments දාන ගෝත්‍රික සාමාජිකයින්. Social etiquette දන්නෙ නැ!​

    දැන් ඒකේ ඵලය අපිට දකින්න පුලුවන්.​

    ඉගෙන ගන්න පුලුවන් පාඩම තමයි, job එක දුන්නම නෙමෙයි දෙන්න ඉස්සෙල්ලා අදාල people skills and etiquette වැඩිදියුනු කරගත යුතු බව.​

     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,438
    36,358
    113
    මැදමහනුවර
    හිටපු කතානායකත් පළවෙනි දවසෙ wig එක හරියට ඇන්දෙ නැත්තෙ අඩුම තරමේ පාර්ලිමේන්තු කතාවක් හරි හරියට බලලා නැති නිසා
    හැබැයි ඒ බොත්තම හොයාගත්තෙ ඌලු
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    470604223_122095625318694517_2963915991303776267_n.jpg
     
    • Haha
    Reactions: dilann