හෆොය් 8GB ගන්නේ නැතෝ
Samsung E2652 මේ ෆොන් එකේ 8GB memory card ගැහුවට ගන්නේ නැනේ.2/4GB නම් ගින්දර වගේ වැඩ.එත් 8GB බැ.දන්න යාලුවෙක් කියනවද මොකක්ද කරන්න ඕන කියලා