ela. check karala balanna oneමහරගම කොන්ක එජන්ට් ශොප් එකක් තියෙනව එකෙන්
230 ද කොහෙද බන් ගත්තෙ
මට නම් ශේප් ටිව් එක
ela. check karala balanna oneමහරගම කොන්ක එජන්ට් ශොප් එකක් තියෙනව එකෙන්
230 ද කොහෙද බන් ගත්තෙ
මට නම් ශේප් ටිව් එක
eka thamai bn un danneth ne hariyata eka kiyanna un kiyanne japan quality kiyalaSony ලංකාවට ආවේ ඉස්සර නම් Made In Malaysia . Quality එකත් හොඳයි ඒ කාලේ
දැන් නම් කොහේ ගහනවා ද කියලා දන්නේ නැහැ Sony TV
ow machn eka nm aththa. hoda warranty ekak thiyena thanakin ganna ona nethnm kelawenawamage Samsung 55 UHD smart tu7000 eke display eka giya hariyatama Aurudu 3nen , display eka danna 130000k yanawa
ගන්න TV එකක් , panel එකට 3 years Warranty තියෙන එකක් ගනින් , 2 years පහුවෙනකොට ගොඩක් TV වල panel එකක් යනවා , ගන්න ටීවී එකක් Android ගනිං.
20000/= ක් විතර වැඩිපුර ගෙවලා සිංගර් එකෙන් අවුරුදු 2කේ වොරන්ටි එක අවුරුදු 3ක් කරගන්න , එහෙම කරගත්තට පාඩු නෑ මචන්
hammata maru neh ehanm ekata ekak denawa kiyanne. durability eka kohomada danne ne neda bn. remote eka LG nm parts ehemath ehema wennathi bnමම මෙ ලගදි ගත්ත බන් කොන්ක එකක් 65 සයිස් එක
සවුන්ඩ් බාර් එකක් එක්කම එනව
කැඩුනොත් හද හද ඉන්නෙ නැ අවුරුදු 2 යනකන් එකට එකක් අලුතෙන් දෙනව කිව්ව බන්
පින්තුර කොලිටි එක වරදක් නැ බන්
HDR නම් ලොකු කොලිටියක් පෙන්නෙ නැ
සද්දෙ එහෙම නම් සුපිරි
රිමොට් එක LG කියල ගහල ටියෙන්නෙ
උන් කියන්නෙම තනිකර LG කියල
ඌන් කියන්නෙත් එහෙමයිeka thamai bn un danneth ne hariyata eka kiyanna un kiyanne japan quality kiyala
ow machn eka nm aththa. hoda warranty ekak thiyena thanakin ganna ona nethnm kelawenawa
------ Post added on Sep 26, 2025 at 12:57 PM
hammata maru neh ehanm ekata ekak denawa kiyanne. durability eka kohomada danne ne neda bn. remote eka LG nm parts ehemath ehema wennathi bn
------ Post added on Sep 26, 2025 at 12:58 PM
අඩො එහෙමද මම හිතුවෙ අලුත් එකක් කියලKONKA brand ekath godak parana brand ekak.. Honda athi..
2004 mage yaluwek gawa loku CRT ekak tibba.. oke thama issara api films balanneඅඩො එහෙමද මම හිතුවෙ අලුත් එකක් කියල
ටීවි එකෙ කියන්න වරදක් නැ ඉතින්
Sony is ceding control of its Bravia TV brand to China's TCL as part of a new "strategic partnership," the companies announced in a joint press release. The Japanese electronics giant plans to sell a majority 51 percent stake in its home entertainment arm to TCL, while retaining a 49 percent share. The joint venture is set to start operations in April 2027, pending regulatory and other approvals.
The new combined business will sell TVs carrying Sony and Bravia branding while using TCL's display technology. The partnership will also leverage Sony's picture and audio expertise, supply chain management and other areas of expertise. For its part, TCL will contribute its vertical supply chain strength, global market presence and end-to-end cost efficiency.
"By combining both companies' expertise, we aim to create new customer value in the home entertainment field," Sony CEO Kimio Maki said in a statement. "We expect to elevate our brand value, achieve greater scale and optimize the supply chain in order to deliver superior products and services to our customers," added TCL Electronics chairperson DU Juan.
https://www.engadget.com/home/home-...avia-tv-business-to-chinas-tcl-120957252.html
mekata wada aluth model eka oita aduwata tiyanawa samahara welawataTCL 55″ 4K HDR QLED Google Smart TV C655
BigBrands Rs 179000/-
oka patta quality mama singer eke baluwa... poddak check karala balanna machan.. QLED nisa worth
189 fb marketplace ekeKONKA kohenda gatte? 65' kiyada price? Games play karanna ehema hoda da? PS5
TCL P8k එකට වඩා C655 හොදයිද? , latest එක p8kTCL C655 QLED 55/65/75
Danata lankawe gaanata watina hondama tv eka..
loku reaserch ekak kala details liyanna kammali..
Samsung LG nikan led jarawal ganna epa..
Salli thiyanawa nam Sony or Hisense OLED tv thiyanawa model name mathaka na..
P8k new stocks awilla da? last december Singer beluwa unge stocks tibune ne. uba PS5 pawichchi karanawa nam P8k eka ganin. Refresh rate 144Hz support karanawa. Gaming walata hodai. ehema netnam C655 eka balapan.TCL P8k එකට වඩා C655 හොදයිද? , latest එක p8k
C655 brightness වැඩියි හැබැයි p8k එකට වඩා. Technology එක අලුත් p8k එකේ C655ට වඩාP8k new stocks awilla da? last december Singer beluwa unge stocks tibune ne. uba PS5 pawichchi karanawa nam P8k eka ganin. Refresh rate 144Hz support karanawa. Gaming walata hodai. ehema netnam C655 eka balapan.