Smart TV recommendation

hornetboy

Active member
  • Dec 7, 2012
    870
    144
    43
    මචන්ලා 55 inches වගේ smart tv එකක් ගන්න බැලුවේ. උබලගෙ user experiences, warranty claims, durability මේ වගේ දේවල් එක්ක මොන brand එකද හොද? එ වගේම model එක මොකක්ද? ගන්න හොද ශොප් එකක් මොකක්ද කියලා මේ thread එකේ පොඩි update එකක් දාපන්කො. දැනට බැලුවේ නම් samsung, sony, LG, Hisense වගේ එවා. sony එක ටිකක් ගනන් වැඩී අනිත් එවා එක්ක බලද්දී මට හිතෙන්නේ. samsung එකේ බැලුවේ SAMSUNG 55CU7700 (2.75 lkr) එකයි UA55U8000FRXER (2.94 lkr) sinhagiri එකේ. කාලයක් පවිච්චි කරන්න පුලුවන් වෙන්නත් ඕන බන්. උබලගේ අදහස් ටිකත් දාපන්කො. :rolleyes:
     
    • Like
    Reactions: Naughty_kiththa

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    496
    363
    63
    Colombo
    4K resolution තියන තමන්ගේ ගානට යන්න පුළුවන් නෝමල් TV එකක් ගන්න. ඒකට Google Chromecast with Google TV or Google TV Streamer (4K) ගහන්න. වාසිය තමයි ඔය TV වල app updates කාලයක් ගියාම නතර වෙනව. අරකෙ එහෙම නෑ. ඕන app එකක් ඔබා ගන්නත් පුළුවන්. TV එක හබක් උනත් මොනිටර් එකකට හරි ගහල බලන්න පුළුවන්.

    I have 2 smart TVs, both Samsung, 55 & 32, both do not get any updates now. 32 is for my personal use and it is connected with Google Chromecast with Google TV.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    මචන්ලා 55 inches වගේ smart tv එකක් ගන්න බැලුවේ. උබලගෙ user experiences, warranty claims, durability මේ වගේ දේවල් එක්ක මොන brand එකද හොද? එ වගේම model එක මොකක්ද? ගන්න හොද ශොප් එකක් මොකක්ද කියලා මේ thread එකේ පොඩි update එකක් දාපන්කො. දැනට බැලුවේ නම් samsung, sony, LG, Hisense වගේ එවා. sony එක ටිකක් ගනන් වැඩී අනිත් එවා එක්ක බලද්දී මට හිතෙන්නේ. samsung එකේ බැලුවේ SAMSUNG 55CU7700 (2.75 lkr) එකයි UA55U8000FRXER (2.94 lkr) sinhagiri එකේ. කාලයක් පවිච්චි කරන්න පුලුවන් වෙන්නත් ඕන බන්. උබලගේ අදහස් ටිකත් දාපන්කො. :rolleyes:
    Panasonic honda nadda ?
    Mata warranty aulak daala nathuwa honda service ekak deela tiyenne nam danata damro eka vitharai
     
    • Like
    Reactions: hornetboy

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    unlimted internet thiyanawa nam 4k wage tv ehekata yaman.. nathnam full hd normal tv ekak ganna.. mi box s 3rd gen eka ganna.. man use karanne full hd tv with mi box s 1st gen. dan awrudu 6 wage wenawa. kisi henayak nathuwa wada.. samsung indian nathuwa wena ekak balanna.. :) :) full hd pannel replace karanna ganath adui.. :)
     
    • Like
    Reactions: hornetboy

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,461
    3,461
    113
    සිංහලේ

    dont buy from agents, very expensive, kohomath tv dan 2-3 years thamai max, ithuru tika bonus, ape tv eketh panel eke lights tika replace kala after the 2nd or 3rd year, awulak na 30i giye, dan total 4 or 5 years wage (Samsung AU8000)
    samsung DU series which is newer can be bought for 185-200 ouside
    https://jaic.lk/product/samsung-du7000-55/
    https://jaic.lk/product/samsung-du8000-55-crystal-uhd-4k-smart/

    You can buy 65 inch around 300k, 55 to 65 difference is massive, if you have the 300k budget, highly recomend to go with 65 inch
    https://jaic.lk/product/samsung-du8000-65-crystal-uhd-4k-smart-tv/
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,199
    20,277
    113
    4K resolution තියන තමන්ගේ ගානට යන්න පුළුවන් නෝමල් TV එකක් ගන්න. ඒකට Google Chromecast with Google TV or Google TV Streamer (4K) ගහන්න. වාසිය තමයි ඔය TV වල app updates කාලයක් ගියාම නතර වෙනව. අරකෙ එහෙම නෑ. ඕන app එකක් ඔබා ගන්නත් පුළුවන්. TV එක හබක් උනත් මොනිටර් එකකට හරි ගහල බලන්න පුළුවන්.

    I have 2 smart TVs, both Samsung, 55 & 32, both do not get any updates now. 32 is for my personal use and it is connected with Google Chromecast with Google TV.
    THIS
     
    ow machn kiyana kathawa nm aththa. hoda model ekak recommend karanna puluwanda bn?

    me model eka 5n eha neda yanne?
    ------ Post added on Sep 22, 2025 at 11:52 AM
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,147
    113
    මචන්ලා 55 inches වගේ smart tv එකක් ගන්න බැලුවේ. උබලගෙ user experiences, warranty claims, durability මේ වගේ දේවල් එක්ක මොන brand එකද හොද? එ වගේම model එක මොකක්ද? ගන්න හොද ශොප් එකක් මොකක්ද කියලා මේ thread එකේ පොඩි update එකක් දාපන්කො. දැනට බැලුවේ නම් samsung, sony, LG, Hisense වගේ එවා. sony එක ටිකක් ගනන් වැඩී අනිත් එවා එක්ක බලද්දී මට හිතෙන්නේ. samsung එකේ බැලුවේ SAMSUNG 55CU7700 (2.75 lkr) එකයි UA55U8000FRXER (2.94 lkr) sinhagiri එකේ. කාලයක් පවිච්චි කරන්න පුලුවන් වෙන්නත් ඕන බන්. උබලගේ අදහස් ටිකත් දාපන්කො. :rolleyes:
    thawa tikak daala 65' ekak ganin Hisense wage.
     
    • Like
    Reactions: hornetboy

    hornetboy

    Active member
  • Dec 7, 2012
    870
    144
    43

    TCL 55″ 4K HDR QLED Google Smart TV C655​

    BigBrands Rs 179000/-

    oka patta quality mama singer eke baluwa... poddak check karala balanna machan.. QLED nisa worth
    ah meka qled da machn? uba meka use karanawada. experince eka kohomada machn

    Panasonic honda nadda ?
    Mata warranty aulak daala nathuwa honda service ekak deela tiyenne nam danata damro eka vitharai
    panasonic gena loku idea ekak nm ne machn
    ------ Post added on Sep 22, 2025 at 11:54 AM

    unlimted internet thiyanawa nam 4k wage tv ehekata yaman.. nathnam full hd normal tv ekak ganna.. mi box s 3rd gen eka ganna.. man use karanne full hd tv with mi box s 1st gen. dan awrudu 6 wage wenawa. kisi henayak nathuwa wada.. samsung indian nathuwa wena ekak balanna.. :) :) full hd pannel replace karanna ganath adui.. :)
    kohomada machn indian da nedda kiyala hoyaganne? singer wage ewain ehuwama kiyanwa ehema kiyanna amarui lu. fridge nm enne assemble inida lu. godak ewage thiyenne made by samsung kiyala
    ------ Post added on Sep 22, 2025 at 11:56 AM

    dont buy from agents, very expensive, kohomath tv dan 2-3 years thamai max, ithuru tika bonus, ape tv eketh panel eke lights tika replace kala after the 2nd or 3rd year, awulak na 30i giye, dan total 4 or 5 years wage (Samsung AU8000)
    samsung DU series which is newer can be bought for 185-200 ouside
    https://jaic.lk/product/samsung-du7000-55/
    https://jaic.lk/product/samsung-du8000-55-crystal-uhd-4k-smart/

    You can buy 65 inch around 300k, 55 to 65 difference is massive, if you have the 300k budget, highly recomend to go with 65 inch
    https://jaic.lk/product/samsung-du8000-65-crystal-uhd-4k-smart-tv/
    uba dapu links wala prices godak adui neda machn. meke warranty claims ehema awlk nedda bn?
    ------ Post added on Sep 22, 2025 at 11:58 AM

    Samsung/Hisense සිංහගිරි වොරන්ටි නම් ගන්න එපා
    unge after service awl da bn
    ------ Post added on Sep 22, 2025 at 11:59 AM

    thawa tikak daala 65' ekak ganin Hisense wage.
    3 paniwi neda bn 65 weddi
    ------ Post added on Sep 22, 2025 at 12:00 PM
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,461
    3,461
    113
    සිංහලේ
    kohomada machn indian da nedda kiyala hoyaganne? singer wage ewain ehuwama kiyanwa ehema kiyanna amarui lu. fridge nm enne assemble inida lu. godak ewage thiyenne made by samsung kiyala
    ------ Post added on Sep 22, 2025 at 11:56 AM
    Singer/Sinhagiri/Damro okkoma genne india walin bn, eka hoyaaganne model number eken, anithima letters FR kiyanne made in india bn

    1758524515862.png

    Ape eka UX, made in Egypt, Middle east region ekata gahapuwa

    1758523526927.png

    Made in india kiyala ehema issue ekak na bn, habai agents la ge gaana wadi, pitin ganna hama ekama wage middle east ewa tiyenne, personally i think better than made in indian ones :P
    uba dapu links wala prices godak adui neda machn. meke warranty claims ehema awlk nedda bn?
    Reviews balapan ehema issue ekak na bn, its only that agents keep a very big margin, Dubai, USA wala TV prices owa godak adui bn, $250-$500 TV mewa
    Balapan USA wala 75 inches ekama $480i :lol:

    1758524678935.png

    Do your research bro, dont spend a hectic price for agents
    thawa onee tharam places tiyenawa eliye more of a similar prices bn

    Other popular places

    https://laksela.lk/product/samsung-55-led-crystal-uhd-4k-smart-tv-ua55cu8000u/
    https://mztraders.lk/product/samsung-55-crystal-uhd-du8000-4k-smart-tv-2024/

    TV ekak itin life time use karanna ba ne bn, awududu 5k wage thamai itin repair enawa, poddak spend karala hadagattahama tika kaalayak use karanna puluwan, udath kiyala tiyenawa wage 65 inches ma yanna puluwan nam maru, nikan balapan 55 inches and 65 inches saahena wenasak terenawa itin
    Mama kiwwa wage uba 300k budget eke kohomath hitiya nam out side of agents 65 inches ekakata palayan
    TV gana onee tharam threads tiyenawa meke
    ewath poddak balapan
     
    Attachments

    • 1758523420266.png
      1758523420266.png
      52.5 KB · Views: 45
    • 1758524390369.png
      1758524390369.png
      515.7 KB · Views: 42
    Last edited:

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    977
    1,323
    93
    දම්රෝ එකේ සර්විස් එක හොද නිසා දම්රෝ එකෙන් samsung එකක් ගත්තා නම් හරි නේද
     
    • Like
    Reactions: hornetboy