හෆොයි ලංකාවේ මෝඩ media හෙවත් දිවඉන

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    හෆොයි ලංකාවේ මෝඩ media හෙවත් දිවඉන

    http://www.divaina.com/2016/04/13/news13.html

    අහෝ ..... ලංකාවේ පුවත්පත් කලාව....
    fb එකෙන් යස්සන ලදී
    ජෝන් ඩෝ (John Doe) යන නාමය බටහිර රටවල පාවිච්චි කරන්නේ කිසියම් නාඳුනන පුද්ගලයෙකු හැඳින්වෙන අන්වර්ථ නාමයක් ලෙසයි... එහි කාන්තා පදය වන්නේ ජේන් ඩෝ (Jane Doe) යන්නයි...
    නමුත් දිවයිනේ කීර්ති වර්ණකුලසූරියට අනුව ජර්මානු පුවත්පතේ දැක්වෙන පරිදි ඔහු සැබෑ පුද්ගලයෙකි....
    :lol::lol::lol::lol::lol::lol::lol:

    LikeShow More ReactionsC

    පැනමා කළු සල්ලි ගැන හෙළි කර ලොව කැළඹුවේ "ජෝන් ඩෝ"

    කීර්ති වර්ණකුලසූරිය

    පැනමාවේ කළු සල්ලි ජාවාරම හෙළි කරමින් මුළු ලොවම කැළඹූ පුද්ගලයා ජෝන් ඩෝ නමැත්තකු බව ජර්මනියේ සෙයිට්‍රන් පුවත්පත ඊයේ (12 දා) මුල්වරට අනාවරණය කර ඇත.

    ජෝන් ඩෝ තම පුවත්පතට කළු සල්ලි හිමිකරුවන් සම්බන්ධ රහස්‌ ලියවිලි මිලියන 11 ක්‌ ලබාදුන් බවද සෙයිට්‍රන් පුවත්පතේ කර්තෘ වුල්චැන් ක්‍රෑම් අනාවරණය කළේය. මෙලෙස ලබාදුන් තොරතුරු නිවැරදි බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.

    එහෙත් ජෝන් ඩෝ පදිංචිව සිටින්නේ කුමන රටේද යන්න ගැන සෙයිට්‍රන් පුවත්පතේ කර්තෘවරයා හෙළිකර නැත
    .

    t6JtgkJ.png

    The names "John Doe" or "John Roe" for men, "Jane Doe" or "Jane Roe" for women, or "Johnnie Doe" and "Janie Doe" for children, or just "Doe" non-gender-specifically are used as placeholder names for a party whose true identity is unknown or must be withheld in a legal action, case, or discussion.

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    මෙහෙමයි මේක කීර්ති වර්ණකුලසූරිය අතින් උන වරදක් එකේ කතා දෙකක් නෑ .....
    හැබැයි මේ වගේ වැරදි කරලා තියෙන්නේ ඔහු විතරද?
    දැන හෝ නොදැන ඔහු කරපු වරදින් කාට හරි අගතියක් උනාද?
    ඔහුගේ මාද්‍ය බාවිතය මොකද්ද?
    රටට , ජාතියට එරෙහි එකක්ද?

    කොටි රට වනසන කාලේ , මාද්යවෙදීන් කොටියට බයේ කිසිම දෙයක් නොලියපු,නොපෙන්වපු කාලේ ,විශේෂයෙන් සටන් විරාම කාලේ බුද්ධි අංශ රණවිරුවෝ පරලොව යවනකොට රටට ඇත්ත හෙළි කරපු කීපදෙනාගෙන් කෙනෙක් තමයි මොහු ...
    රට වනසන්න කුමන්ත්රණ කරපු එක්නැලිගොඩල මාද්යවෙදීන් උන රටක , මේ වගේ වරදක් අල්ලාගෙන NGO කාරයොත් එක්ක සෙට් වෙලා කීර්ති ට බනින උන් හිතපල්ලා උඩ බලන් කෙල ගැහුවනම් මීට වඩා හොදයි කියල.

    ප . ලි .
    FB එකේ NGO නඩයක්ම කීර්ති වර්නකුලසූරියට එල්ලගෙන ගහනවා දැකල තමයි මේ කමෙන්ට් එක දාන්න හිතුනේ
     
    • Like
    Reactions: BINGU_PUTHA

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඌ ලියපු හැම එකක්ම ජාතික ආරක්ශාව සම්බන්ධව , දස දහසකට වැඩි ඇති , ඒත් කවුරුත් හොඳක් කිව්වද? උපුටා ගැනීමකදී උනු වැරැද්දක් අල්ලන් දැන් මඩ ගහයි හෝ ගාලා , සල්ලි වලට ගූ කන එන්.ජී.ඕ උන්ගේ මඩ බලකාය
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙි මනුස්සය නේ ජාත්‍යන්තර කුමන්තර්‍න ගැන ලියන්නෙ ? :baffled: :baffled:
    එ්වත් මේ වගේද දන්නෑ :no: :no:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113

    මෙහෙමයි මේක කීර්ති වර්ණකුලසූරිය අතින් උන වරදක් එකේ කතා දෙකක් නෑ .....
    හැබැයි මේ වගේ වැරදි කරලා තියෙන්නේ ඔහු විතරද?
    දැන හෝ නොදැන ඔහු කරපු වරදින් කාට හරි අගතියක් උනාද?
    ඔහුගේ මාද්‍ය බාවිතය මොකද්ද?
    රටට , ජාතියට එරෙහි එකක්ද?

    කොටි රට වනසන කාලේ , මාද්යවෙදීන් කොටියට බයේ කිසිම දෙයක් නොලියපු,නොපෙන්වපු කාලේ ,විශේෂයෙන් සටන් විරාම කාලේ බුද්ධි අංශ රණවිරුවෝ පරලොව යවනකොට රටට ඇත්ත හෙළි කරපු කීපදෙනාගෙන් කෙනෙක් තමයි මොහු ...
    රට වනසන්න කුමන්ත්රණ කරපු එක්නැලිගොඩල මාද්යවෙදීන් උන රටක , මේ වගේ වරදක් අල්ලාගෙන NGO කාරයොත් එක්ක සෙට් වෙලා කීර්ති ට බනින උන් හිතපල්ලා උඩ බලන් කෙල ගැහුවනම් මීට වඩා හොදයි කියල.

    ප . ලි .
    FB එකේ NGO නඩයක්ම කීර්ති වර්නකුලසූරියට එල්ලගෙන ගහනවා දැකල තමයි මේ කමෙන්ට් එක දාන්න හිතුනේ

    :lol::lol::lol: malith ta gahanakota ayi chanchala adanne ......:rofl:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    කිර්ති වර්ණකුලසූරිය කියන්නේ මාධ්‍ය ලෝකේ උන්නේ මෝඩම පොරක් . සමහරක් උන් ට මු පොර උනාට මූ ගැන දන්න උන් දන්නවා මූ මැටි හරකෙක් කියලා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙි මනුස්සය නේ ජාත්‍යන්තර කුමන්තර්‍න ගැන ලියන්නෙ ? :baffled: :baffled:
    එ්වත් මේ වගේද දන්නෑ :no: :no:

    ආයෙත් අහලා . මිනිහා ලෝක දක්ෂයා ඕන බොරුවක් බුද්ධි අංශ හෙලි කර ගනි කියලා දාල ශේප් වෙන්න