මෙහෙමයි මේක කීර්ති වර්ණකුලසූරිය අතින් උන වරදක් එකේ කතා දෙකක් නෑ .....
හැබැයි මේ වගේ වැරදි කරලා තියෙන්නේ ඔහු විතරද?
දැන හෝ නොදැන ඔහු කරපු වරදින් කාට හරි අගතියක් උනාද?
ඔහුගේ මාද්ය බාවිතය මොකද්ද?
රටට , ජාතියට එරෙහි එකක්ද?
කොටි රට වනසන කාලේ , මාද්යවෙදීන් කොටියට බයේ කිසිම දෙයක් නොලියපු,නොපෙන්වපු කාලේ ,විශේෂයෙන් සටන් විරාම කාලේ බුද්ධි අංශ රණවිරුවෝ පරලොව යවනකොට රටට ඇත්ත හෙළි කරපු කීපදෙනාගෙන් කෙනෙක් තමයි මොහු ...
රට වනසන්න කුමන්ත්රණ කරපු එක්නැලිගොඩල මාද්යවෙදීන් උන රටක , මේ වගේ වරදක් අල්ලාගෙන NGO කාරයොත් එක්ක සෙට් වෙලා කීර්ති ට බනින උන් හිතපල්ලා උඩ බලන් කෙල ගැහුවනම් මීට වඩා හොදයි කියල.
ප . ලි .
FB එකේ NGO නඩයක්ම කීර්ති වර්නකුලසූරියට එල්ලගෙන ගහනවා දැකල තමයි මේ කමෙන්ට් එක දාන්න හිතුනේ
rep+
apita atheethaya amathaka naha machan
mathakada e dawaswala paththara (many years ago........including state media)
"Prabakaran Mahathmaya"
"Mr. Prabakaran"











