හෆොයි ලංකාවේ මෝඩ media හෙවත් දිවඉන

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada

    මෙහෙමයි මේක කීර්ති වර්ණකුලසූරිය අතින් උන වරදක් එකේ කතා දෙකක් නෑ .....
    හැබැයි මේ වගේ වැරදි කරලා තියෙන්නේ ඔහු විතරද?
    දැන හෝ නොදැන ඔහු කරපු වරදින් කාට හරි අගතියක් උනාද?
    ඔහුගේ මාද්‍ය බාවිතය මොකද්ද?
    රටට , ජාතියට එරෙහි එකක්ද?

    කොටි රට වනසන කාලේ , මාද්යවෙදීන් කොටියට බයේ කිසිම දෙයක් නොලියපු,නොපෙන්වපු කාලේ ,විශේෂයෙන් සටන් විරාම කාලේ බුද්ධි අංශ රණවිරුවෝ පරලොව යවනකොට රටට ඇත්ත හෙළි කරපු කීපදෙනාගෙන් කෙනෙක් තමයි මොහු ...
    රට වනසන්න කුමන්ත්රණ කරපු එක්නැලිගොඩල මාද්යවෙදීන් උන රටක , මේ වගේ වරදක් අල්ලාගෙන NGO කාරයොත් එක්ක සෙට් වෙලා කීර්ති ට බනින උන් හිතපල්ලා උඩ බලන් කෙල ගැහුවනම් මීට වඩා හොදයි කියල.




    ප . ලි .
    FB එකේ NGO නඩයක්ම කීර්ති වර්නකුලසූරියට එල්ලගෙන ගහනවා දැකල තමයි මේ කමෙන්ට් එක දාන්න හිතුනේ

    rep+

    apita atheethaya amathaka naha machan

    mathakada e dawaswala paththara (many years ago........including state media)

    "Prabakaran Mahathmaya"

    "Mr. Prabakaran" :lol::lol::lol::lol::lol::lol:


     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඇයි මතකද අර "Raa One" Film එක හදද්දී ITN එකේ කිව්වේ ඉන්දියාව "රාවන්" චිත්‍රපටිය සැදීමට සැරසෙයි කියල
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මීඩියා උන් හිතන්නේ උන්ගේ මාධ්‍ය නිදහස නිසා ඕනේ මගුලක් ලියන්න පුළුවන් කියල....මේකත් ඒ වගේ වෙන්න ඇති...

    ඌට ඕනේ නම් ඌ ජෝන් ඩෝ ඇත්ත මිනිහෙක් කියල ලියනවා...මිනිහගේ මාධ්‍ය නිදහසනේ...මූ ලියපු කලින් ඒවා කොහොම ලිව්වද දන්නේ නැහැ බලන් ගියාම :rofl::rofl::rofl:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113

    මෙහෙමයි මේක කීර්ති වර්ණකුලසූරිය අතින් උන වරදක් එකේ කතා දෙකක් නෑ .....
    හැබැයි මේ වගේ වැරදි කරලා තියෙන්නේ ඔහු විතරද?
    දැන හෝ නොදැන ඔහු කරපු වරදින් කාට හරි අගතියක් උනාද?
    ඔහුගේ මාද්‍ය බාවිතය මොකද්ද?
    රටට , ජාතියට එරෙහි එකක්ද?

    කොටි රට වනසන කාලේ , මාද්යවෙදීන් කොටියට බයේ කිසිම දෙයක් නොලියපු,නොපෙන්වපු කාලේ ,විශේෂයෙන් සටන් විරාම කාලේ බුද්ධි අංශ රණවිරුවෝ පරලොව යවනකොට රටට ඇත්ත හෙළි කරපු කීපදෙනාගෙන් කෙනෙක් තමයි මොහු ...
    රට වනසන්න කුමන්ත්රණ කරපු එක්නැලිගොඩල මාද්යවෙදීන් උන රටක , මේ වගේ වරදක් අල්ලාගෙන NGO කාරයොත් එක්ක සෙට් වෙලා කීර්ති ට බනින උන් හිතපල්ලා උඩ බලන් කෙල ගැහුවනම් මීට වඩා හොදයි කියල.


    ප . ලි .
    FB එකේ NGO නඩයක්ම කීර්ති වර්නකුලසූරියට එල්ලගෙන ගහනවා දැකල තමයි මේ කමෙන්ට් එක දාන්න හිතුනේ





    මොන උනත් හිතරිදුන නම් සමා වෙයන් :oo:


    FKX5ef5.png


    මේකේ තියෙන සම්බන්ධෙ මොකක්ද බන් රනිලට :oo::oo:
     
    Last edited:

    rusiyanuwa

    Active member
  • DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    The names "John Doe" or "John Roe" for men, "Jane Doe" or "Jane Roe" for women, or "Johnnie Doe" and "Janie Doe" for children, or just "Doe" non-gender-specifically are used as placeholder names for a party whose true identity is unknown or must be withheld in a legal action, case, or discussion.

    "ජෝන් ඩෝ" හෝ "ජෝන් රෝයි" පිරිමින් සඳහාද, "ජේන් ඩෝ" හෝ "ජේන් රෝයි" ගැහැණුන් සඳහාද, "ජොනී ඩෝ" "ජෙනී ඩෝ" ළමුන් සඳහාද, "ඩෝයි" යන නාමය ලිංග භේධයකින් තොරවද මෙකී නාමයන් භාවිතා කරනුයේ අනන්‍යතාවය සහතික නොවූ සහ නෛතිකව යම් ක්‍රියාවකට සම්භන්ධ පුද්ගලයන් සඳහාය.
    ;)

    අරූ හෙන පිස්සුවක් කෙළලා.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    :baffled::P:lol:

    අඟහරු ග්‍රහයා මත ගඩොල් තොගයක්‌

    කීර්ති වර්ණකුලසූරිය

    angaharu775.jpg


    අඟහරු ග්‍රහයා මත ගොඩනැඟිලි ඉදිකරන ගඩොල් තොගයක්‌ තිබී සොයාගෙන ඇතැයි ඇමරිකානු නාසා ආයතනය මුළු ලොවම විශ්මයට පත්කරමින් හෙළිකර ඇත.

    කියුරෝසිටි යානාව විසින් මේ ගඩොල් තොගය සොයාගෙන තිබේ.

    මේ ගඩොල් වසර බිලියන 3.5 ක්‌ පැරණි බව නාසා ආයතනය කියයි.

    මෙය විශ්මය ජනක සොයාගැනීමක්‌ යෑයි නාසා ආයතනය අභ්‍යවකාශ භූ විද්‍යාඥ ජෙනිපර් එයිගන්බ්‍රොaඩ් මහත්මිය පැවසුවාය.

    මින් සනාථ වන්නේ අඟහරු ග්‍රහයා මත ජනාවාස තිබීම බවද ඇය කීවාය.

    ඉදිරියේදී කියුරෝසිටි රෝවර් යානාව මෙයට වඩා විශ්මය ජනක තොරතුරු සොයාගනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඇය කීවාය.


    - http://divaina.com/daily/index.php/puwath-2/12677-2-17

    ...