හ්ම්ම්.. ආදරය දෝරෙ යයිද?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හ්ම්ම්.. ආදරය දෝරෙ යයිද?

    romantic_moon.jpg



    අවදිවන්නේ ඔබ මතක් වී

    සිත තුල අමුතු හැඟුමක්
    ආදරණීය සිතුවිලි මා සිත පුරාවට
    ලංව හිඳ ගෙව්නු මතක තුලින් සිත
    තව තවත් පිරී යන,,
    සීත සුළන් රැලි මා ගතද වසාගෙන
    හ්ම්ම් ... දැන්නම් ඇත්තමයි
    මා සිත
    ආදරයෙන්
    දෝරෙ ගලනා වග......
     
    Last edited:
    • Like
    Reactions: blacktarzan

    Shan D

    Member
    May 28, 2008
    2,302
    102
    0
    CMB
    හ්ම්ම්.. ආදරය දෝරෙ යයිද?
    ahema දෝරෙ ගලා yanwa nam hodai ithin...
    ahema hema kena athinma wenne nethi aka thama duka...
    nywy nice poem bro
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හොඳ_ළමයා;7293040 said:
    දෝරෙ ගලා එන
    ඔබෙ ආදරයෙන්‍
    දෝතක් අරගෙන
    මුහුණ දොවා ගමි ..........

    අගෙයි අගෙයි , එලකිරිය සාදරයෙන් පිළිගන්නවා

    :yes::yes::yes:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    කසුන් ගේ තවත් අපුරු නිර්මාණයක් අගෙයි අගෙයි දිගටම ලියන්න
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හ්ම්ම්.. ආදරය දෝරෙ යයිද?
    ahema දෝරෙ ගලා yanwa nam hodai ithin...
    ahema hema kena athinma wenne nethi aka thama duka...
    nywy nice poem bro

    සමහරුන්ගේ හිත් ගල් වගෙත් තියෙනවනේ...
    ස්තූතියි ඔබට...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ආදර හැඟුම් හිතට රිංග ගත්තම මෙහෙම නිමිති ඉබේ කවියට නැගෙනවා..

    මොකද මල්ලිටත් එහෙම අපුර්වත්වයක් තරූණ හිතට දැනිලාවත්ද???


    කොහොම වුනත් ඉතා සුන්දර පද පෙලක්..

    ඔබට ජය...
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :love:දෝරේ ගලා ගියත් මා සිත ආදරයෙන්
    නොතේරේ ඔබට මා පෙම් බඳින තරම්

    ඔබෙ හද මා වෙත පිදූ දාට
    හ්ම්ම්......... ඇත්තමයි,
    හැකිය මියෙන්නට සැනසීමෙන් මට..........:love: