හාට් ඇටෑක්..🫣

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,950
    5,605
    113
    "The old food pyramid is no longer used. The U.S. now uses MyPlate."

    What science actually says​

    • Canola oil → generally considered healthy
      • Low in saturated fat
      • High in omega-3
    • Sunflower oil
      • Depends on type
      • High-oleic sunflower oil → OK
      • Regular sunflower oil (high omega-6) → not great in excess

    Real problem is:​

    • Too much refined oil
    • Repeatedly heated oils
    • Ultra-processed foods, not the oil alone


    Alcohol:
    • Does NOT clean arteries
    • Does NOT remove plaque
    • Can increase blood pressure, triglycerides, liver damage

    Old belief came from:
    • Red wine → antioxidants
      But you can get the same benefit from grapes, berries, exercise — without alcohol risk.

    “30-minute brisk walk lets heart bypass a blockage by itself”

    What actually happens​

    Regular exercise can help form collateral circulation:
    • Small natural bypass blood vessels
    • These slowly develop around a blockage
    • Improves oxygen supply to heart muscle

    Important limits​

    • ❌ It does NOT remove the blockage
    • ❌ It does NOT replace surgery if blockage is severe
    • ✅ It reduces symptoms and risk
    • ✅ Helps prevent blockages from getting worse
    So the idea is biologically real, but not guaranteed and not a cure.
    Old news.. myPlate is outdated. Ask chatgpt to fact check first.

    https://www.dietaryguidelines.gov/
    https://cdn.realfood.gov/DGA.pdf
    https://realfood.gov/
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,612
    16,269
    113



    ලංකාවේ තරුණ පිරිස් ඉතාම බහුල වශයෙන් හෘදයාබාධ මගින් මියයාම කොවිඩ් වලින් පස්සෙ සිදුවුනා. මම මේ ලියන දේ ලියන්නෙ පිළිගත යුතු අයට මිස මේ පිළිබඳව වෙනත් අදහස් දරණ බහුසෘතයින්ට නොවෙයි.

    2026 - 2027 කාළය තුළ Statistics වලට අනුව බැලුවොත් ලක්ෂ 2 කට වැඩි තරුණ පිරිසක් DVT ( Deep Vein Thrombosis ) තත්වය හේතුවෙන් මිය යා යුතුයි. මෙය වැලැක්වීම ඉතාම අසීරු වන්නේ ඔවුන්ගේ පෞද්ගලික ඖෂධ ප්‍රතිපත්තිය සහ වෛද්‍යවරුන්ගේ මුනිවත රැකීමයි.

    ඉදිරියේදී මෙලෙස Thrombosis හේතුවෙන් Blood Clots ( රුධිර කැටිති ) නිසා ඇතිවන වකුගඩු අකර්මණ්‍ය වීම, මොළය අකර්මණ්‍ය වීම සහ හෘදයාබාධ හේතුවෙන් ක්ෂණික මරණ සුලභව දැකගත හැකිවේවි. නමුත් මින් බොහෝ මරණ වලට හේතුව රුධිර නාළ තුළ කැල්සියම් තැන්පත්වීමක් ලෙස වෛද්‍යවරුන්ට නිගමනවලට එළඹීමට සිදුවනු ඇති. නමුත් මේ නාළ තුළ scan පරීක්ෂාවෙන් නිරීක්ෂණය වන අවහිරවීම් සිදුවන්නේ, කැල්සියම් නිසා නොව, ග්‍රැෆීන් ඔක්සයිඩ් ( GO ) නිසා බව කීමට කැමතියි.

    Plaque Formation, Plaque Rupture, Coronary Artery Calcification, Calciphylaxis සහ Phleboliths යන කිසිම හේතුවකින් තොරව මෙම මරණ සිදුවිය හැක. ඔබ වෛද්‍යවරයෙකුනම් ඔබගේ ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝගවලින් බැහැරව මානුෂීය ප්‍රතිපත්තියකින් ඔබගේ රෝගියාට ඇත්ත ඇති සැටියෙන් පහදාදීම ඔබේ යුතුකම බව මතක් කිරීමට කැමතියි.

    මා විසින් රුසියානු වෛද්‍යවරුන්ගෙන් ලබාගත් තොරතුරු අනුව ක්ෂණික මරණයකට පෙර ඔබේ අත් පා වල හිරි ගතියක් හෝ අධික විඩාවක් ඇත්නම් සුදුසු ඔබට විශ්වාසය තැබිය හැකි වෛද්‍යවරයකු වෙත යොමුවීම වැදගත්. එයට පෙර ඔබ ෆයිසර්, ඇස්ට්‍රාසෙනිකා හෝ මොඩර්නා තෙවන මාත්‍රා ලබාගත් පුද්ගලයෙකුනම් ඔබේ සාක්කුවේ හැමවිටම ඇස්ප්‍රීන් පෙත්තක් හෝ දෙකක් තබාගන්න. අතක පයක හිරිගතියක් හෝ අධික නිදිමතක් දැනුනු විගස ඇස්ප්‍රීන් භාවිතයෙන් රුධිර කැටිති සිරවීමෙන් මිදීමට පුලුවන්, ඔබට වකුගඩු ආබාධ හෝ දියවැඩියාව තත්වයන් පවතීනම්, වෛද්‍ය උපදෙස් මත මේ ඇස්ප්‍රීන් භාවිතය කිරීම සුදුසුයි.

    මෙම තත්වයන්ගෙන් මිදීමට නිසියාකාරව ගත හැකි පහසුම දේවල් වන්නෙ සදේශීය වෛද්‍ය ක්‍රමයෙන් ප්‍රතිකාර ලබා ගැනීමයි. හීනැටිහාල් කැඳ, හීන් බෝවිටියා, යකි නාරං, මොණරකුඩුම්බිය වගේ පහසුවෙන් හදාගන්න පුලුවන් හෝ මිලදීගන්න ප්ලුවන් දේ භාවිතා කරන. එමෙන්ම Vac Recovery tablet එක දිනපතා භාවිතා කරන්න.

    මෙම සටහන තබන මා වෛද්‍යවරයකු නොවන අතර, ලොව පුරා වෛද්‍යවරුන්ගෙන් ලබාගත් තොරතුරු මත ලියන ලද්දක් බැවින් මේ පිලිබඳ අදහස් ඔබේ කැමැත්ත මත සිදු කරන්න. මේ පිලිබඳ වෛද්‍ය අදහස් ගරුකරමි.

    ඔබ සැමට සුවදායක අනාගතයක් 🙏🙏🌟

    - වර්ණ හසරංග

    #heartattack #2026 #thrombosis #hoax #sideeffects #VaccineSideEffects